Home TV Shows Japanese TV Shows One Punch Man: Wanpanman 2015 [S02 : E00] Sinhala Subtitle

One Punch Man: Wanpanman 2015 [S02 : E00] Sinhala Subtitle

Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්.2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම විදියේ කතාවක් යන්නෙ කිව්ව්ට වැඩක් නෑ බලලම තමා තීරනය කරන්න ඕනි.IMDB අගයත් 9/10ක් අරන් තියෙනවා.ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන්නෙ එක කතාමාලාවයි ඒකේ කතා 12ක් අඩංගු වෙනවා ඒ වගේම තවත් විශේශ කතා 7ක් ඇවිත් තියෙනවා මම මේ සේරටම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා.තව විශේශ දෙයක් තියේ මේ කතා මාලාවෙ සබ් මැච් වෙන ඩිරෙක්ට් ලින්ක් හොයාගන්න බැරි උන අයට Readme.txt ෆයිල් එකක ඇතුලෙ ඇති මේ සබ් zip එකත් එක්කම..

ඔන්න එහෙනම් විශේශ කතා මාලාවෙ පලවෙනි එක ගෙනාවා.මේක් නම් කරල තියෙන්නෙ Road To Hero කියලා.අද කතාව ගැන කියනවනම්, අද කතාවෙ වෙන්නෙ සයිටමා එයා වීරයෙක් විදිහට ආපු දුර ගැන කියනවා ගෙනෝස්ට ඒකෙත් අමුතු ලස්සනක් තියේ.බලලම ඉන්න…තවත් උපසිරැසියකින් හමුවෙමු!!!

  • Details
  • Trailer
  • Download links

Year : 2015

Rating : 9.0

Genre : Animation, Action, Comedy

Actors : makoto furukawa, max mittelman, kaito ishikawa, zach aguilar

Writer : N/A

Director : N/A

Plot : The story of Saitama, a hero who is a hero just for fun & can defeat his enemies with a single punch.

[Cleo] One Punch Man OVA + Specials [English S ed 10bit BD720p]



සිංහල උපසිරැස Download කරගන්න 772 times


Total Subtitles :51 (Movies : 16 | Tv Episode : 35 )
Joined Date:2016-Nov-20

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Pasindu Amarasinghe කල උපසිරැසි නිර්මාණයකි


subzlk web

මේවත් බලන්න

One Punch Man: Wanpanman 2015 [S02 : E06] Sinhala Subtitle

Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්. 2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම …

Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න


8 comments

  1. නියමයි.බොහොම ස්තූතියි සහෝ

  2. Ade mechchara ikmana anith season 1kath dunnada patta kollo

  3. Derect link ekak dennako….bohoma sthuthi sub ekata.

  4. සයීස් අඩු ඩිරෙක්ට් ලින්ක් දුන්න එක නම් වටිනවා සහෝ.
    සබ් එකට ස්තූති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *