Home TV Shows Japanese TV Shows One Punch Man: Wanpanman 2015 [S02 : E03] Sinhala Subtitle

One Punch Man: Wanpanman 2015 [S02 : E03] Sinhala Subtitle

Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්. 2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම විදියේ කතාවක් යන්නෙ කිව්ව්ට වැඩක් නෑ බලලම තමා තීරනය කරන්න ඕනි.IMDB අගයත් 9/10ක් අරන් තියෙනවා.ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන්නෙ එක කතාමාලාවයි ඒකේ කතා 12ක් අඩංගු වෙනවා ඒ වගේම තවත් විශේශ කතා 7ක් ඇවිත් තියෙනවා මම මේ සේරටම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා.තව විශේශ දෙයක් තියේ මේ කතා මාලාවෙ සබ් මැච් වෙන ඩිරෙක්ට් ලින්ක් හොයාගන්න බැරි උන අයට Readme.txt ෆයිල් එකක ඇතුලෙ ඇති මේ සබ් zip එකත් එක්කම..
ඔන්න එහෙනම් විශේශ කතා මාලාවෙ තෙවෙනි එක ගෙනාවා
මේක නම් කරල තියෙන්නෙ The Overly-Complicated Ninja කියලා

අද කතාව ගැන කියනවනම්,

අද කතාවෙ ගෙතෙන්නෙ සොනික් වටා දන්නවනෙ අර මෑන්ගෙ මල්ලි පොඩ්ඩට පාරක් කෑවෙ සයිටමා ගෙන් අන්න එයා තමා…මෑන් හීනෙනුත් බයවෙනව ඒ සටන නිසා බලන්නකො කතාව….

තවත් උපසිරැසියකින් හමුවෙමු

  • Details
  • Trailer
  • Download links

Year : 2015

Rating : 9.0

Genre : Animation, Action, Comedy

Actors : makoto furukawa, max mittelman, kaito ishikawa, zach aguilar

Writer : N/A

Director : N/A

Plot :

The story of Saitama, a hero who is a hero just for fun & can defeat his enemies with a single punch.



සිංහල උපසිරැස Download කරගන්න 784 times


Pasindu Amarasinghe

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Pasindu Amarasinghe කල උපසිරැසි නිර්මාණයකි

One Punch Man: Wanpanman Sinhala Sub Collection


මේවත් බලන්න

One Punch Man: Wanpanman 2015 [S02 : E06] Sinhala Subtitle

Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්. 2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

7 comments
  1. Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  2. kasun

    Patta thanks 1ka oyata mali

  3. サムフィッシャー

    あなたは私を見つけた.
    非常に仲良くありがとう.

  4. Bhagyasingh

    elama thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *