Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්. 2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම විදියේ කතාවක් යන්නෙ කිව්ව්ට වැඩක් නෑ බලලම තමා තීරනය කරන්න ඕනි.IMDBඅගයත් 9/10ක් අරන් තියෙනවා.ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන්නෙ එක කතාමාලාවයි ඒකේ කතා 12ක් අඩංගු වෙනවා ඒ වගේම තවත් විශේශ කතා 7ක් ඇවිත් තියෙනවා මම මේ සේරටම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා.තව විශේශ දෙයක් තියේ මේ කතා මාලාවෙ සබ් මැච් වෙන ඩිරෙක්ට් ලින්ක් හොයාගන්න බැරි උන අයට Readme.txt ෆයිල් එකක ඇතුලෙ ඇති මේ සබ් zip එකත් එක්කම..
අද කතාව නම් කරලා තියෙන්නෙ The Murder Case That Is Too Impossible කියලා
අද කතාව ගැන කියනවනම්,
අද කතාවත් පට්ට කතාව පටන් ගනිද්දිම අපේ වීරයො සෙට් එක හැබැයි S කාන්ඩෙ අය විතරයි තව අපේ සයිටමාත් ඉන්නවා කොහේ ගියත් මෑන් ඉන්නවනේ කට්ටිය කරපු වීර වැඩේට ස්තූති කිරීමක් විදිහට බොසා ට්‍රිප් එකක් හදලා ඔන්න ඕකයි..
හැබැයි පටන්ගන්නෙ එතනින් නෙමේ පටන් ගන්නෙ මිනීමැරුමකින්..
කතාව බලලම ඉන්නකෝ……
ඔන්න එහෙනම් ඒකත් ඉවරයි ඇත්තටම මේක තමා SubzLK වෙබ් අඩවියෙ පලකරපු ප්‍රථම ජපන් කතාමාලාව ඒක ගැනත් මට සතුටුයි ……..
තව කියන්න කැමතී කමෙන්ටුවකින් හරි සහය දීපු හැමෝටම ස්තූතියි.
තවත් උපසිරැසියකින් හමුවෙමු!!!
“මම විනෝදෙට වීරයෙක් උන කෙනෙක්,මම සයිටමා”-Saitama
thanks for sub❤,Season 2 eketh sub tika oona
bohoma sthuthi sub ekata.season 2 ekatath sub demu
EP6 passe Sub nene EP12 thiyanawa neda bro
Ow macn mokak hari awlk wenna athi ☹
Thanks supiri වැඩක් සිසන් 3ත් ආවොත් ඔනේ තැන්ක්ස් 🥰:blue_heart: විනොදෙට විරෙයෙක් උනේ මම…
kohomd meka download krnne appa