One Punch Man: Wanpanman 2015 [S02 : E01] Sinhala Subtitle
Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්. 2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම විදියේ කතාවක් යන්නෙ කිව්ව්ට වැඩක් නෑ බලලම තමා තීරනය කරන්න ඕනි.IMDB අගයත් 9/10ක් අරන් තියෙනවා.ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන්නෙ එක කතාමාලාවයි ඒකේ කතා 12ක් අඩංගු වෙනවා ඒ වගේම තවත් විශේශ කතා 7ක් ඇවිත් තියෙනවා මම මේ සේරටම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා.තව විශේශ දෙයක් තියේ මේ කතා මාලාවෙ සබ් මැච් වෙන ඩිරෙක්ට් ලින්ක් හොයාගන්න බැරි උන අයට Readme.txt ෆයිල් එකක ඇතුලෙ ඇති මේ සබ් zip එකත් එක්කම..
ඔන්න එහෙනම් විශේශ කතා මාලාවෙ පලවෙනි එක ගෙනාවා
මේක නම් කරල තියෙන්නෙ The Shadow That Snuck Up Too Close කියලා
අද කතාව ගැන කියනවනම්,
අද වෙන්නෙ අපෙ ගෙනෝස් සයිටමා ගෙ ශක්තිය ගැන පරීක්ශන පවත්වනවා එත් එයාට මුකුත් හොයාගන්න වෙන්නෑ මොකෝ එහෙම විශේශයක් නෑනේ එයාට ඉතින් තව සයිටමාට පරන රාක්ශයෙක්වත් හම්බවෙනවා ඒත් අපෙ සයිටමා ට පරන එකෙක්වත් මතක නෑනේ
ලොකු දේවල් වෙන්නෑ මොකද මේක විශේෂ සීසන් එකක් නිසා වෙන්නෙ විශේශ දේවල් විතරයි.
තවත් උපසිරැසියකින් හමුවෙමු
නියමයි.බොහොම ස්තූතියි
????
meke sub eka kathawata galapenne nhane aiyoo epawenawa,kathawe kiyanne ekak sub eke yanne wena magulak,timeline set wenneth nha,ane poddak meka balannako,gataluwak wenna athi ,
thank you bro
එලම
thanks bro thawa thawath anime walata sub denna
thanks
Thank you for subtitles
season 2 ekatath sub dennako saho