One Punch Man: Wanpanman 2015 [S02 : E04] Sinhala Subtitle
Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්. 2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම විදියේ කතාවක් යන්නෙ කිව්ව්ට වැඩක් නෑ බලලම තමා තීරනය කරන්න ඕනි.IMDB අගයත් 9/10ක් අරන් තියෙනවා.ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන්නෙ එක කතාමාලාවයි ඒකේ කතා 12ක් අඩංගු වෙනවා ඒ වගේම තවත් විශේශ කතා 7ක් ඇවිත් තියෙනවා මම මේ සේරටම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා.තව විශේශ දෙයක් තියේ මේ කතා මාලාවෙ සබ් මැච් වෙන ඩිරෙක්ට් ලින්ක් හොයාගන්න බැරි උන අයට Readme.txt ෆයිල් එකක ඇතුලෙ ඇති මේ සබ් zip එකත් එක්කම..
ඔන්න එහෙනම් විශේශ කතා මාලාවෙ 4වෙනි එක ගෙනාවා
මේක නම් කරල තියෙන්නෙ Bang, Who is Too Overbearing{The Excessively Pushy Bang} කියලා
අද කතාව ගැන කියනවනම්,
අද කතාවෙ ගෙතෙන්නෙ S කාන්ඩෙ සිල්වර්ෆැන්ග් වටායි
අපි කලින් කතාවක දැක්කනේ මිනිහා අපෙ සයිටමා උල්කාව කඩනවා දැකලා පුදුම උන විදිහ ඒත් මිනිහගෙ පොඩි ඉරිසියාවකුත් තිබුනනෙ
තව කියන්න දෙයක් තියේ මේ සීසන් එක ගිහින් තියෙන්නෙ පලමු කතා මාලාව එක්කමයි මේ කතාව සම්බන්ධ වෙන්නෙ අර S කාන්ඩෙ වීරයො ඔක්කොම කැද වන්නෙ අනාවැකිය ගැනකියවන්න මතකද එතනදි අපේ සයිටමයි ගෙනොස්යි ඉදියෙ ඩෝජෝ වල සිල්වර්ෆැන්ග් එක්ක අන්න එතනට ආව විදිහ තමා මේකේ තියෙන්නෙ මේ හැම කතාවක්ම තැනකට සම්බන්දයි මමත් මේක බලල තිබුනෙ නෑ නැත්නම් මට ඒ එපි එක්කම ඔයාලට දෙන්න තිබුනා ඒත් ඔයාලට මේ වා බලද්දි තැන් මතක් වෙයි ..
තවත් උපසිරැසියකින් හමුවෙමු….
නියමයි.බොහොම ස්තූතියි සහෝ
එලම
Niyameta karanawa bn ubata sthuthi bn
එලම
このすべてのおかげで
あなたの言葉をありがとう
Sam Fisher
නියමයි…සබ් එකට තැන්ක්ස්…
එලම
elama sub ekata….thawa anime ekak
Attack on Titan anime එකටත් sub දෙනවද කොල්ලෝ ……sub එකට thanks ..පුලුවන්නම් අරකටත් දීපන් bro . සුපිරිම ඇනිමි එකක් එකයි ඉල්ලන්නේ …
thank you for sub