One Punch Man: Wanpanman 2015 [S02 : E05] Sinhala Subtitle
IMDB RATING
9.0
CAST
makoto furukawa, max mittelman, kaito ishikawa, zach aguilar
Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්. 2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම විදියේ කතාවක් යන්නෙ කිව්ව්ට වැඩක් නෑ බලලම තමා තීරනය කරන්න ඕනි.IMDB අගයත් 9/10ක් අරන් තියෙනවා.ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන්නෙ එක කතාමාලාවයි ඒකේ කතා 12ක් අඩංගු වෙනවා ඒ වගේම තවත් විශේශ කතා 7ක් ඇවිත් තියෙනවා මම මේ සේරටම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා.තව විශේශ දෙයක් තියේ මේ කතා මාලාවෙ සබ් මැච් වෙන ඩිරෙක්ට් ලින්ක් හොයාගන්න බැරි උන අයට Readme.txt ෆයිල් එකක ඇතුලෙ ඇති මේ සබ් zip එකත් එක්කම..
ඔන්න එහෙනම් විශේශ කතා මාලාවෙ 5වෙනි එක ගෙනාවා
මේක නම් කරල තියෙන්නෙ The Sisters Who Have Too Much Going On කියලා.අද කතාව ගැන කියනවනම්,
ඔන්න එහෙනම් විශේශ කතා මාලාවෙ 5වෙනි එක ගෙනාවා
මේක නම් කරල තියෙන්නෙ The Sisters Who Have Too Much Going On කියලා.අද කතාව ගැන කියනවනම්,
අද කතාව ගෙතෙන්නෙ ටොනාඩොගෙ සහෝදරීගෙ වටා ඇත්තමට කතාවෙ පැටලෙන තැනක් එනවා ඒ තමා ටොනේඩෝ තමා මේ දෙන්නගෙන් වැඩිමල්ම හැබැයි දැක්කම හිතාගන්න බෑ ඒක් සහෝදරී තමා ෆබුකි සමුහයේ නායකයා ටොනේඩො වගේම බලවත් තව එයාලව හදුන්වන්නෙ Epserලා කියලා ඒ කියන්නෙ ඔය මායාකාරයන් වගේ දෙයක් ගැන හොදයි කතාව බලලම ඉන්නකෝ..
තවත් උපසිරැසියකින් හමුවෙමු….
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
කවුද අප්පේ උඩ පින්තුරෙ ඉන්න හැන්ඩියා.අප්‍ෙ පසිදු මලයනම් වෙන්ඩ බෑ??.ස්තුති සහො
තමා තමා??
නියමයි.බොහොම ස්තූතියි සහෝ
ස්තූතියි
බොහෝම ස්තූතී මේ උපසිරසිය ලබාදුන්නු එකට මෙක වෙන කඔහෙන්වත් හොයගන්න ලබුනෙනන් නෑ .
මෙවගෙ තව උපසිරසි ලබා දෙයි කියල බලන් ඉන්නව සුබ පතුම් .✌️??
thanks for sub…..thaawa me wage anime sub hambenakan balan inno
thank you for sub