Peaky Blinders (2013) [S05 : E06] Sinhala Subtitle
Cillian Murphy, Paul Anderson, Helen McCrory, Sophie Rundle
Peaky Blinders S05E06 (18+)
ආයුබෝවන්! කලින් කොටසෙදි ටොමී ඇතුලු පිරිස එකතු වෙලා වෙඩි වැදුනු ලින්ඩට ප්‍රතිකාර කරලා ඇයගේ ජීවිතය බේර ගන්නවා.ටොමීගේ ගෙදරට ආපු ඔස්වෙල්ඩ් දක්ෂ විදියට කතාවක් කරලා තමන්ගේ කීර්තිනාමය පතුරවනවා. ඒ වගේම මොස්ලි විසින් ටොමීට අයිති ව්‍යාපාර වලින් කොටසක් ජිමීට ලබා දෙන්න ටොමීට නියෝග කරනවා. ජිමි සහ ඔස්වෙල්ඩ් අතර සම්බන්ධයක් ඇති බව ටොමී බෙන්ට හෙලි කරනවා.ඒත් වැඩි වෙලා යන්න මත්තෙන් බෙන් බෝම්බ ප්‍රහාරයකින් මරණයට පත් වෙනවා.චීන ජාතිකයන්ගෙ අබිං තොගය බලන්න යන ආතර් ඇතුලු පිරිසට ටයිටැනික් බෝයිස්ලා පහර දෙනවා. ටොම් තමන්ගේ පරණ මිතුරෙක් වුන බාර්නිව හමු වෙන්න යනවා.ඔහුව හිර ගෙයින් බේර ගන්න ටොම් පොරොන්දු වෙනවා. බාර්නි යොදගෙන ඔස්වෙල්ඩ්ව මරන්න ටොමී සූදානම් වෙන බව කතාංගය අවසානයෙදි හෙලි වෙනවා. ඔන්න ඔහෝමයි කලින් කොටස සැකසිලා තිබුනේ.මේ කොටස IMDB 9.4ක අගයක් හිමි කරගත්තා.2019 ඔක්තොම්බර් 4 මේ කොටස BBC හරහා විකාශය වුනා.
එහෙනම් කලින් කොටස් වගේම මේ කොටසත් රසවිදින්න. ඊළඟ කතා සමයත් සමඟ අනාගතයෙදි මුණ ගැහෙමු.
සබ්නන් සුපිරි ගොඩාක් ස්තූතී ඔයාට
patta tv series ekakata sub ekak dunne machan.
thanks a lot.
s06 awamath set wemu ekenma.