Relic Hunter 1999 [S01 : E01] Sinhala Subtitle
රෙලික් හන්ටර් නම් ලංකාවේ ටී.වී සීරීස් බලන අයට අමුතුවෙන් හඳුන්වා දෙන්නත් අවශ්යය නැති තරම්. සිඩිනි සහ නයිජල්ගේ වීර වික්රමාංචිත ගවේශන චාරිකා රැසකින් තමයි මේ කතාමාලාව සමන්විත වෙන්නේ.ගොඩාක් පරණ කතාමාලාවක් වුනත් ,කතා මාලාව පුරාම තියෙන උද්වේගකර බවේ නම් කිසි ම අඩුවක් නෑ.හොඳයි. අද කතාව පැත්තට හැරෙමු..
මේ තමයි පළමු කතා සමයේ පළමු කතාව.නේපාලයේ ගම් වැසියන් කිහිප දෙනෙකුගේ ඉල්ලීමටත් ඔවුන් විසින් ලබා දෙන සිතියමකටත් අනුව බුදුන් වහන්සේගේ පාත්රය සොයා යෑමට තම අලුත් ම සහයකයා වන නයිජල් ද සමගින් සිඩ්නිට සිදු වෙනවා. පාත්රය සොයා ගැනීම සඳහා අවශ්යය සලකුණු සොයා ගැනීම පවා පහසු කටයුත්තක් නම් වුනේ නෑ. එය තවත් අමාරු වුනේ පුරාවස්තු දඩයමට තවත් පාර්ශවයක් එකතු වුනාට පස්සේ. සිතූ පැතූ සම්පත් දෙන පාත්රයේ උරුමය කෙසේ වෙතත් හුෂ්ම හිරවීමේ අවධානමකට මුහුණ දීමට නම් ඔවුන්ට සිදු වුනා…
කතාව බලල ම ඉන්නකෝ.. මගේ පලමුවන උපසිරැසි නිර්මාණයේ ගුණ දොස් කියා යන්නත් අමතක කරන්න එපා…
Spoiler Warning : History professor Sydney Fox happens to be an intrepid explorer. Known for her expertise on ancient civilizations, Dr. Fox finds herself involved in numerous adventures across the globe as she tries to locate ancient artifacts and return them to museums or to descendants of their rightful owners…
Patta bro
Tnx sub ekata
Elama saho
නියමයි…සබ් එකට තැන්ක්ස්…දිගටම දෙමු…පරණ ඒවාට වැඩියේ කවුරුත් සබ් දෙන්නෙත් නැ නේ…
Plweni sabt hadawathinm sub pathnawaa…anik ay wge nethu sathiykt epiy gnwath denn blnn…
Ani kttiy aluth ewa ptn argen plweni epiy dila dek denn kthawa amthak unnm
බොහොම ස්තුතියි සහෝ…
relic hunter , macgyver ඒකාලේ ආසාවෙන් බලපු tv series. දිගටම sub දෙමු සහෝ .
ඔබට ජයෙන් ජය!!!!
digatama sub denna supiri wadak bokka
thank u shao subta digatama karamu wade
thanks bro niyama wedak……
දිගටම දෙමු
එලම.ස්තූතියි
tanxx broo ituru tikt ikmanata dendoo
link eka wada naaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
balahanko poddak