Scholar Who Walks the Night (2015) [S01 : E04] Sinhala Subtitle
අදුරේ ගමන් කරන ගුරුවරයා 4 වන කතාව
මිලින්ද සුභාෂ් පලවෙනි හා දෙවෙනි කොටසේදී සදහන් කරපු කාමුක සිසුවා කියන වචනය මම හැගීම්බර සිසුවා කියලා වෙනස් කරලා තියෙනවා ..ඒ හින්දා පටලගන්න එපා ..කතාවේ ඉස්සරහට යද්දී මම ඒ නම තමා කරන්නේ ..
කොහොම උනත් මම අපේක්ෂිත මට්ටමට නම් මේකට download තිබ්බා කියන්න අමාරුයි ..මොකද epi 1 සහ epi 2 ට epi 3 ට වඩා download තියෙනවා ..කොහොම උනත් Italy,Korea වාගේ රටවල් වලින් පැමිණි අපේ රසිකයන් වාගේම අපේ රටේ රසිකයන් වත් ඉල්ලීම් අහක දාන්න බැරි නිසා ඔන්න 4 වෙනි කොටසත් උපසිරැස අරගෙන ආවා ..
අද කතාව
කිම් සොන්ග් යුල් සහා ජෝ යන් සුන් “පියාගේ සහා පුතාගේ ආශාව ” ලියපු හැගීම්බර සිසුවා ව හොයා ගන්න ලොකු උත්සහයක් ගන්නවා ..ඒ වාගේම හැගීම්බර සිසුවා කවුද යන්න එයාලට හොයා ගන්න බැරි උනත් අපිට මේ කොටසේදී එයා කවුද යන්න බලා ගන්න පුළුවන් ..
ඒ වාගේම කිම් සොන්ග් යුල්ට එයාට අමතක කරන්න බැරි උන කෙනෙක්ව මේ කොටසේදී හම්බ වෙනවා ..කවුද ඒ කියලා ඔයාලාට මේ කොටසේදී බල ගන්න පුළුවන් ..
Athi yanthan
සබ් එකට තෑන්ක්ස් සහෝඑපි 05 න් නැවත හමු වෙමුජය වේවා
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..දිගටම මේ කතා මාලාවට උපසිරැසි ලබා දෙමු..ඔබට ජය..??
Good Luck……………. ????????????????
Ituru tikath ikmanata demu
God’s Gift: 14 Days eke sub eke denawda
Thnxxxxxxx….Anith tikath ikanamata dennaa…..
THANXXX ithuru tika ikmanata denna …
ස්තූතියි සිංහල උපසිරැසියට දමිත් සහෝ!ජය!
බොහොම ස්තූතියි සහෝ
aiyo bro apiwa ahaka danna epa.api digatama balanawa anisa digatama denna ikamanata ikamanata?
tahnku thanku subata happy vallentimak wewaa!!@!!?