අද මම ඔයාලට අරන් එන්නේ See (2019) කතා මාලාවේ දෙවන කොටස. ඉතින් මේ කොටස නම් කරලා තියෙන්නේ Message in a Bottle කියලා ඒ වගේම මේ කොටසට IMDB දර්ශකයේ 8.5 ලැබිලා තියෙනවා. කතාව ගැන වැඩි දුර විස්තර කරන්න අවශ්‍ය නැහැ අද කොටස ගැන කතා කලොත්,
ඔයාලට මතක ඇති කලින් කොටසේ මැග්නා ට දරුවන් දෙන්නෙක් ලැබෙනවා. ඒ වගේම ඇල්කෙනි ගෝත්‍රයට තම ගම දාලා යන්න වෙනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කවුද මේ ජෙර්මරාල් කියන්නේ කියලා. ඉතින් අද කොටස ඔයාලට එයා ගැන හොද අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම කෙට් රැජිණගේයි ජෙර්මරාල්ගෙයි අතර තියන පලහිල්ලවත්. තමන්ගේම ගෝත්‍රය පාවා දුන්න ගෙදර් මැක්ස් ආයේ බාබා වොස් එක්ක අලුත් භූමියට ආවා ජෙර්මරාල් විසින් හදපු පාලමෙන්. ඒ වගේම ඒ භූමිය ලෝකයෙන් ගොඩාක් ඈතක තියෙන්නේ ඒ වගේ තැනක් හොයාගන්න ගොඩක් අමාරුයි අන්ධ අයට. ඒ වගේම විච්ෆයින්ඩර්ස්ලත් හොයන එක නවත්තන්නේ නැහැ. ඉතින් අද කොටසේ මොනා වෙයිද කියලා දැනගන්න කතාව බලලාම ඉමු. මීලග කොටසෙන් හම්බුවනතුරු ඔබට ජය!
එකමත් එක කාලෙක ඔයාලට තියෙන බලය සෑම මිනිසෙකුටම තිබ්බා. මිනිස්සු ඒ බලය පාවිච්චි කළා ඔවුන්ගේ සිතීමේ බලයත් සමග ලෝකය ජය ගැනීමට. ඔවුන් යන්ත්‍ර හැදුවා පියාබන්න පුළුවන්, සැතපුම් දහස් ගණනක් හරහා කතා කල හැකි යන්ත්‍ර හැදුවා. ඒ බලය නිසා පටන් ගත්තා පෘතුවිය අභිබවා යන්න එයින් පෘතුවිය විනාශ වෙලා ගියා. සමහරු පවසන්නේ දෙවියන් වහන්සේ විසින් ඔවුන්ගේ පෙනුම ඔවුන්ගෙන් ලබාගත්තා කියලා ලෝකය විනාශයෙන් බේරගන්න!
උපසිරැසි වලට ස්තූතියි… සුපිරි වැඩක්
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය!
නියමයි….සබ් එකට තැන්ක්ස්…
ඉක්මනටම සබ් එක ගෙනල්ලා…
ඉතුරු කොටසත් මේ වගේම අරන් එමු…
නියම වැඩක් බන්
sub ekata godak sthuthiyi saho….!!!
Thank u bro jaya wava
episode 3 ekath ikamata oni.thanks sub ekata
Thanx saho
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඉතුරු ටිකටත් මේ වගේම ඉක්මනට සබ් එක ගේන්න බ්‍රෝ 👊..
ජය වේවා.! 👏
thanks for sub
පලවෙනි කොටස බැලුව මගෙ අදහසත් කිව්ව.
ඔන්න දෙවනි එකත් අරගන්න හදන්නෙ..
නියම කතාවක් හිතට ඇල්ලුව.. පලවෙනි කොටස දෙපාරක් බලන්න හිතුන .
තැන්ක්ස් ❤🌟
Thanks mcn 🙏
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට, ඔබට ජය👌👌