See (2019) [S01 : E05] Sinhala Subtitle

අද මම අරගෙන එන්නේ SEE කතා මාලාවේ 5ස් වෙනි කොටස. මේ කොටස imdb මීටරයේ 8.7 ක් ලබාගෙන තියෙනවා. හොදයි අපි කලින් කතාව මතක් කලොත් ඔයාලට මතක ඇති විච්ෆයින්ඩර්ලා ඇල්කෙනීලාව හොයාගන්නවා ගෙදර් මැක්ස්ගේ පණිවිඩයෙන් ඒ වගේම බාබා වොස් ට ඔහුගේ ගම අත හැරලා යන්න වෙනවා බේරෙන්න ඒ වගේම ඇල්කෙනී ගෝත්‍රයේ කිහිප දෙනයි ඉතුරු වෙන්නේ ගමේ හිටපු අනික් හැමෝවම විච්ෆයින්ඩර්ලා මරලා දානවා. බාබා හදපු බෝට්ටුවට පින් සිද්ද වෙන්න ඔවුන් සටනක් දීලා කොහොම හරි පැනගන්නවා. ජෙරමරාල් කියපු විදියට ඒ ගංගාව දිගේ ගියොත් ආලෝකයේ නිවහන හොයාගන්න පුළුවන් කියනවා ඒක තමයි ඔවුන්ගේ අලුත් නිවහන වෙන්නේ ඒ යන අතර තුර පොඩි අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා. කවුරු හරි කෙනෙක් ඔවුන්ගේ දේවල් හොරකන් කරලා තියෙනවා ඒ වගේම මාග්රාට ඕනේ වෙනවා එයාගේ නැති වෙච්ච දේ ආයේ හොයාගන්න ඉතින් ඒක හොයාගන්න බාබායි , කොෆුන් හනීවා යනවා. මෙච්චර අවදානමක් ගන්න තරම් එහි වටිනාකම මොකක්ද? ඒ වගේම ඒක හොයාගනිවිද? ඊට කලින් විච්ෆයින්ඩර්ලා ඔවුන්ව හොයාගනිවිද කියලා දැනගන්න අද කොටස බලන්නම වෙනවා. මීලග කොටසෙන් හමුවනතුරු ඔබට ජය!

2020-09-15 08:51 pm
- Download : 6711
- File Size : 16.718KB
See (2019) [S01 : E04] Sinhala Subtitle
See (2019) [S01 : E06] Sinhala Subtitle
Leave a Reply
Sub Updated List
Achievements
-
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Windows 10Chrome 78
sub ekata sthuthi..
Android 5.1Chrome 77
ස්තූතියි මචන් දිගටම ❤️🔥
දිගටම දිපම්
Android 4.2Android Browser 4
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊
Windows 10Chrome 78
thanku bro
Android 9Opera 53
Tnx saho❤🌷
Android 9Chrome 78
Thanks sahoo
Android 9Chrome 78
Thanks mchn
Windows 10Chrome 78
sub එකේ වටිනාකම තියෙන්නේ ඉක්මනින් දෙන කොටයි .සුපිරියි මචන් <3
Android 8.1Opera 54
උපසිරැසි ඉක්මනින් ලබාදෙනවට ගොඩක් ස්තූතියි……
iOS 12.1Documents App 6.9
Thanks for sub
Windows 10Chrome 78
sub ekata thanks saho
Android 8Chrome 76
කතාව පට්ට .thanks subtitles walata