Spellbinder [S01 : E01] Sinhala Subtitle
අද ඔයාලට දෙන්න යන්නේ මායා බන්දන නම් ඉතිහාස කතා මාලාවේ පලවෙනි කොටස මේ කතාව ගැන නිතර නිතර කියන්න දෙයක් නැති වුනත් නොකිය ඉන්න එක හරි නැනේ මෙහෙමයි අද පලවෙනි කොටසේ දිගඇරෙන කොටස ගැන කියන්නම් ! මේකේ ඉන්නේ ප්‍රදාන චරිත තමා පෝල් ,රියනා යන දෙන්නා අනිත් චරිත බ්‍රයන් කත්‍රිනා ඇලෙක්ස් තමා සහය චරිත .
කතාවේ වෙන්නේ පෝල් සහ ඇලෙක්ස් කියන යාලුවෝ දෙන්නා ඉස්කෝලෙ කදවුරකට පිටත් වෙන වෙලාවේ . ඒ අතර ඇලෙක්ස් සහ පෝල් වෙඩි බෙහෙත් හදනවා . ඒවායින් කදවුරේදී කෙල්ලෝව බය කරලා දාන්න . මොකද දන්නේ ඊට පස්සේ වෙන්නේ ඔන්න ඉතින් පල වෙනි කොටස බලන්න !
Spoiler Warning : Spellbinder is a fantasy teen drama/science fiction television series, produced by Film Australia and Telewizja Polska in association with the Australian Children’s Television Foundation…
thank you malli. all the best
thanx bro…. api issara balapu lassana TV series ekak, jaya ……………
Thanks brother .ගොඩක් ආස කතාවක් ආයෙත් බලන්න පුළුවන් උනා ඔයාලා නිසා.මෙ වගෙ උපසිරසි වටිනවා ඇත්තටම ❤
මම සුරනන්දන බණ්ඩාර රාජපක්ෂ
ඇත්තටම සතුටුයි මේ උපසිරස එහෙම මම කරේ 2014 අව්රුද්දෙ එත් තවමත් මේ අඩවියේ මගේ නමින්ම මේ උපසිරස තියෙනවා ඒක ගොඩක් සතුටුයි මම හිතුවේ මේක අයින් කරලා කියලා කොච්චර අඩවිය වෙනස් වුනත් තවමත් අපේ නිර්මාණ අගය කිරීමට තුති