Spellbinder [S01 : E02] Sinhala Subtitle
දැන් පල වනි කොටස බැලුවනම් තේරෙන්න ඇතිනේ වුන දේ අද එතන ඉදන් තමා තියෙන්නේ මේ වෙනකොට පොල් වෙන ලෝකයකට ඇතුල් වෙලා නමුත් තවමත් පෝල්ට වත් වෙච්ච් දේ හිතා ගන්නවත් බැ ! ඇයි දෙවියනේ කව්ද හිතන්නෙවත් වෙන ලෝකයක් ගැන . පෝල් තවමත් විශ්වාශ කරන්නේ නේ මේ
තමන් දකින්නේ හීනයක් කියලා ! එක නිසා තමන් ඉස්සරහ ඉන්න කෙල්ලටත් (රියානා)බනිමින් තමන්ව ආපසු හිටපු තැනට යවන්න කියලා ඉල්ලනවා . ඒ වගේම පෝල්ගේ අත්දැකීම් අනුව ඔහු වාහන නගර ගැන රියානාගෙන් ඇහුවත් රියානා ඒවා ගැන පුදුමෙනුත් බලා ඉන්නවා අද එතැන් සිට ……
සබ් එකට ස්තුතියි සුරනන්දන සහෝ ツ