Spellbinder [S01 : E03] Sinhala Subtitle

December 11, 2016 Executive Subtitler

මේ වෙනකොට පොල්ට තමන් ඉන්න තැන ගැන පොඩි හෝ අවබෝදයක් ලබාගෙන තියෙන්නේ මොකද ඔහු රියානාගෙන් අහන ප්‍රශ්න වලට යහපත් පිළිතුරු ලැබෙන්නේ නැ ! අඩුම පෝල් මේ අහන්නේ මොනවද කියලවත් රියානට දල අවබෝදයක් නැ ! ඒ වගේම පෝල් විසින් රියානාව බේරාගන්නවා ගිය කොටසේදී ගගේදී ! ඒ වගේම කතාව පුරා පෝල්ට සහ රියානට මලම ඇනයක් වෙනආශ්කා පළමු වරට කතාවට එකතු වෙන්නෙත් ගිය කොටසේදී ! පෝල් ගැන අශ්කාගේ අවදානයක් යොමු වෙන්ඩ පටන් ගන්නේ මෙතනින් ! පොල්ට තියන එකම පිළිසරණ රියානා නිසා පෝල් හැමවෙලාවේම රියානා එක්ක ඉන්න බලනවා ! කෝම හරි ගිය සතියේදී පෝල් සහ රියානා පිටි පස්සේ
මායා බනදකයන්ගේ පියාබන යාත්‍රාව පන්නගෙන එනවා මතක නේ !

අද එතැන් සිට …………

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
සුරනන්දන බණ්ඩාර
8 Movies
26 TV Series
34 Total
Discussion (1)
  • Shashika Akalanka User
    Windows 10 Chrome 52

    ane ai bn mewata sub denne ……… sub dila nethi kthwkt sub diynko bn………. The Vampire Diaries akt diynko bn

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search