ඔන්න The Magicians 10 වෙනි කොටස ගේන එක පොඩ්ඩකට පරක්කු කරල 13 Reasons Why එකේ 9 වෙනි කොටස ගෙනාවා.The Magicians එකේ 10 වෙනි කොටසත් ඉක්මනට ගේන්නම්.අද කොටස නම් වෙන්නෙ ටේප් 5 සයිඩ් A නමින්…
පසුගිය කොටස ගැන ටිකක් මතක් කරනවනම්, මතකයිනෙ හැනා කවි ලියන කෙනෙක්, හැබැයි ඇය කවදාවත් ඒව කාටවත් පෙන්නල නෑ, ඒ අතරෙ ඇයට තමන්ගේ හැඟීම් කවියට නගල ආරක්ෂාකාරී ලෙස බෙදාහදාගන්න පුළුවන් විදියෙ කවි සංගමයක් ගැන දැනගන්න ලැබුණ.ඒ එවර්ග්‍රීන් කවි සංගමය.ඒකට සහභාගි වුණා, ලිබර්ටි පාසලේ පළවන “ලොස්ට් &ෆවුන්ඩ්” සඟරාවෙ කතෘ රයන් ෂේවර්.එතෙන්දි හැනා සහ රයන් ෂේවර් අතර ඇතිවන මිත්‍රකම අවසන් වෙන්නෙ රයන් විසින් හැනා ලියපු කවියක් අනවසරයෙන්ම තමන්ගේ සඟරාවෙ පළකිරීමෙන්.ඒ අතරෙ වෝල්ප්ලෙක්ස් ආයතනය හේතුවෙන් තමන්ගෙ ෆාමසියෙ ආදායම අඩුවීම නිසා හැනාගෙ දෙමව්පියන් ඉන්නෙත් හිත කණස්සල්ලෙන්, ඒ නිසාම ගෙදර පොඩි පොඩ අඩ ඳබර.ටෝනි ක්ලේට කියනවා තමන්ට ටේප් ටික ලැබුණ විදිය , ඒ වගේම ටෝනි පසුතැවිලි වෙනවා තමන්ට ඇයගේ දිවිනසාගැනීම වළක්වන්න ඉඩක් තිබුණ නේද කියල.ඒ විදියටයි පසුගිය කොටස අවසන් වුණේ…
අද කොටස ගැන කියනවනම් අදත් ඕගොල්ලන්ට චරිතයක් හම්බවෙනව, හැබැයි මේ ඒ කෙනා ඔයාලට කතාව තුලින් හමුවෙන දෙවෙනි අවස්ථාව.ඒ වගේම මේ දක්වා අපි දුටු හේතුවලින් ලොකුම හේතුව තියෙන්නෙත් අද කොටස තුල.එහෙනම් මම ගියා ඊලඟ කොටසින් හමුවෙමු…
Spoiler Warning : Hannah witnesses a traumatic event at a summer party; Clay tries to reason with Justin; Marcus warns that the worst is yet to come…
Fast comment ?? thanxx machan
Thanks, Doka!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය වේවා!!!
බොහොමත්ම ස්තූතියි, කවීෂ!!
ubanam deiyek bann. ithuru tikath ikmanata dipan
poti illimak thiye puluvannam anthima epi 2 ka akaparata dipan
ahemabalanakota podi gathiyak thiyee. thanks machan
බොහොම ස්තූතියි, ෂෙහාන්! අන්තිම එපි දෙක එකටම දෙන්න බලන්නම්.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!!!
බොහොම ස්තූතියි, දිනේෂ්!
thanks bro!!!
thanks sahooooooooooo
ස්තුති සහෝ
”bryce walker” school එකේ ඉන්න එපාමකරපු එකා වෙලත් මේක මිටකලින් එකම ටේප් එකකවත් හිටිය නැති එක ගැන මම පුදුමත් උනා දැන් බැලුවාම මේක………මේ සින් එකත් හැනා එයා කරගත්ත දෙට 13 reason වලින් එකක් නම්(මේටේප් එකේ කියනවනෙ ”මම කොහොමද ඒක දරාගෙන ජීවත්වෙන්නෙ” කියලා)එකෙන් පෙනවා
හැනා( beautiful hannah)කොව්චර අනිත් අයගැන හිතන කෙනෙක්ද කියලා.ඡෙසිකට ගානක් නැති උනාට හැනා courtney crimson ගේ ටේප් එකේ තියන dance එකේදිත් එයාට උදව් කරා(එ ටේප් එකේ ටොනි ගේ mix tape එකේ සිංදු ව මාර ලස්සනයි)
අද කොටස බැලුවම මට හිතෙන්නේ හැනා ඡෙසිකට එ වෙලාවෙ උදවු නොකරපු එක මෙටේප් හදන්නයි එයාට කරගත්ත දේ කරගන්නයි හේතුවක් වෙන්නැති( ක්ලේ බ්‍රැඩ්ලි මිස්ට කියනව වගේ ”මොකද මිනිස්සු තමන් කරපුවට
වගකීම බාර ගන්න ඕනෙ… ”)ස්කොලේ කවුරැවත් හැනාට කරපු දෙට වගකිම බාරනොගත්ත් පසුතැවිලි නොවුනට එයා එහේම නැ.
හසිත සබ් එකට තැන්ක්ස් බඩි.BS
බොහොම ස්තූතියි, Sam! මටත් තිබ්බ ලොකුම ප්‍රශ්ණයක් තමයි බ්‍රයිස්ට ටේප් එකක් තොතිබුණ එක. ඒ ප්‍රශ්ණෙත් ඉවරයි
දැන්. හැනා වගේ යාළුවෙක්ගෙ කීම නාහපු එකයි ජෙසිකා කල ලොකුම වැරැද්ද. මේකේ සිංදු සෙට් එක මාත් හොයනවා
හම්බවුනොත් ඊලඟ කොටසෙන් ලින්ක් එක දෙන්නම්, Sam. BS & GB!
සුපිරි මෙ
සුපිරි මචො..
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු
මැජිශියන් එකෙ සීසන් දෙක්ත්
ඇවිත්නේ තීන්නෙ, ඒකත් කරමු…
ජය
……!
බොහොම ස්තූතියි, ප්‍රදීප්, Magicians එකත් ඉක්මනට දෙන්නම් කොහොම හරි.
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..