Orphan Black [S01 : E08] Sinhala Subtitle
කොහොමද ඉතින් හැමෝටම.මේ එකතුවෙලා ඉන්නේ මේ කතා මාලාවේ 8වෙනි කොටස එක්ක.Season 1 එකේ තව කොටස් 2ක් තමා ඉතුරුවෙලා තියෙන්නේ.ඒ කොටස් දෙකේත් උපසිරැසිය ඉක්මනින්ම ගෙන්න බලාපොරොත්තු වෙනවා.පොඩ්ඩක් ප්‍රමාද වීම ගැන කණගාටු වෙනවා.අද කතාවේ නම තමයි “Entangled Bank”.එහෙනම් වැඩි කතා නැතුව අදත් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.
මතක ඇතිනේ මං කිව්වා වගේම අලුත් අත්හදාබැලීමක් බලාගන්න පුළුවන් උනානේ හැමෝටම.හෙලේනා කපලා දැම්ම ඔලිවර්ගේ වලිගේ.ඔලිවර් වගේ අය තමා මේ අත්හදාබැලීම්වලට යොමුවෙන්නේ එයාලගේ කැමැත්තෙන්ම.ක්ලබ් එකකුත් තියෙන්නේ අන්න ඒ වගේ අයටම තමා මේ කතාවේ.ඒවගේම දැන් අපි විතරක් නෙවේ කතාවේ ඉන්න අයත් වෙන දේවල් ගොඩක් දුරට දන්නවනේ.දැන් ඉතින්බලන්න තියෙන්නේ මේ දේවල් විසදෙන්නේ කොහොමද කියලා තමා.ඔන්න ඒ අතරදී අද කතාවේ ඇලිසන් එයාගේ නිරීක්ෂකයා හොයාගත්තා කියලා හිතාගෙන ලොකු අවුලක් කරනවා.ඒ අතරේ කොසිමාගේ නිරීක්ෂකයා හැම විස්තරයක්ම හොයාගෙන ඒවා ලීකිට දෙනවා.ඔලිවර්ටත් පොඩි කරදරයක් වෙනවා අද.පොඩි කියන්නත් බෑ.ඒ වගේම අද කීරාට හෙලේනා හම්බවෙනවා.හැබැයි ඒක ඉවරවෙන්නේනම් හොද විදිහකට නෙවේ.එහෙනම් කමෙන්ටුවකුත් දාලා කතාව රසවිදින්න ආරාධනා කරනවා.ඊලග එපියෙන්හ ම්බෙනකම් හැමෝටම සුභ දවසක්…
Spoiler Warning : Sarah’s actions set the Orphans against each other as she plans her next move. Paul tries desperately to hide Sarah’s existence. Alison takes vengeance on her suspected monitor…
බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
නියමයි සහෝ…ජය!!!