Narcos (2015) [S01 : E07] Sinhala Subtitle

January 23, 2017 Expert Subtitler

කොහොමද කස්ටියට.මුලින්ම සමා වෙන්න ඕනේ මට මේ කොටස ගේන්න පරක්කු වුනු එකට.මොකද මේ ටිකේ ටිකක් කාර්යබහුල වුනා.වෙලාවක් හදාගන්න අමාරු වුනා සබ් එක හදන්න.ඒකයි.තරහ වෙන්නනම් එපා.මටත් කණගාටුයි.ඊළ ඟකොටස මෙච්චර පරක්කු නොකර දෙන්න බලාපොරොත්තු වෙනවා.හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ.

මං අද ගෙනාවේ නාකොස් පලවෙනි කතා මාලාවේ හත්වෙනි කොටස.හයවෙනි කොටස හැමෝම බලන්න ඇතිනේ.බැලුවනම් තේරෙන්න ඇති දැන් කතාව සුපිරියට යනවා කියලා.පබ්ලෝගේ ප්‍රධාන හවුල්කරුවෙක් වෙන ගාචා කලින් කොටසෙදී වෙඩි කාලා මැරුනනේ.හාවියරුයි කරිල්ලෝගේ කණ්ඩායමයි එකතු වෙලා තමා ගාචාට ගේම දුන්නේ.ඒක තමයි සෙවීම් කණ්ඩායම සාර්ථකව නිම කල පලවෙනි ලොකුම මෙහෙයුම වුනේ.හුග කාලයක්කට්ට කාල කොහොම හරි එකෙක්ව අපායට යැව්වා.

ඒ වගේම ස්ටීව් ගවිරීයාව ලොකු අනතුරකින් බේරගත්තා මතකයිනේ.ඒත් ඒ ගුවන් යානයේ හිටපු අනිත් අයවනම් බේරගන්න බැරි වෙනවා.ඒක ගැන ස්ටීව් ටිකක් කලකිරීමෙන් තමා ඉන්නේ.අද කොටස යන්නේ එතන ඉදන් තමා.මේ එපියත් පට්ටම තමයි ඉතින්.මං කතාවනම් කියන්නේ නැහැ.ඔයාලම බලන්නකෝ.එහෙනම් මං ගියා.ඊලඟ කොටස ඉක්මනින්ම ගේන්නම්.ජයවේවා!

Spoiler Warning : The turning political tide forces Pablo into hiding, but he still manages to strike back; Murphy and Peña finally get help from the CIA…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Chinthaka Thushara
1 Movies
41 TV Series
42 Total
Discussion (10)
  • Sajith Dushyantha Anthony Unregistered
    Windows 8.1 Chrome 53

    මේක නම් සුපිරිම tv series එකක්
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

    • Lahiru Sampath Madhusankha User
      Windows 8.1 Chrome 50

      supirima story ekak bro digatama sub denna s2 akat denna.tnks.

  • ashan Unregistered
    Java Platform 2 UC Browser 10.7

    thanks sub ekata

  • chiro Unregistered
    Windows 8.1 Firefox 50

    ela wadak mac…..supirima story ekak mata hambuna
    thnx mac
    digatama me wage story denna

  • Prasad Unregistered
    Windows 10 Firefox 50

    Thanks……………….supirima story ekak………………….
    ithiri tikath ikmanatama denna…………………………….
    S02 th thiyenawoooo…………………………

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 55

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

  • lahiru Unregistered
    Windows 8.1 UC Browser 6.1

    thadama bn

  • aselaravin Unregistered
    Windows 8.1 Opera 45

    බොහොම ස්තුතියි 07 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..

  • denis User
    Android 8 Chrome 69

    Thanks bro sub ekata

  • Sandaru Nimsara Unregistered
    Android 8.1 Chrome 79

    Sub ekata tnx bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search