ආයුබෝවන් නාකොස් බලන අපේ යාලුවන්ට.ඔන්න එහෙනම් පොරොන්දු වුනා වගේම මේ කොටස ඉක්මනින්ම ගෙනාවා.පලවෙනි කතා මාලාව ඉවර වෙන්න තව කොටස් දෙකයි තියෙන්නෙ.දැන්නම් කට්ටියට ඉවසන්න බැරුවත් ඇති එක කොටසක් බලලා අනිත් කොටස බලනකන්.ඒ නිසාම මං මේ කොටස ඉක්මනින්ම ගෙනාවා.ඊලඟ කොටසත් ඉක්මනින්ම ගේන්න බලාපොරොත්තු වෙනවා.
කලින් කොටස බලන්න ඇතිනේ නේ කස්ටිය.පබ්ලෝ දැන් අලුත් උපක්‍රමයක් පාවිච්චි කරනවනේ වැදගත් පවුල් වල අයව පැහැරගන්න එක.හිටපු ජනාධිපති කෙනෙක්ගේ දුවවත් පැහැරගත්තා මතකයිනේ.අද කොටසෙදී එයාට මොකද වුනේ කියලා පෙන්නනවා.පබ්ලෝ මොනතරම් මොළකාරයෙක්ද කියලත් බලාගන්න පුලුවන්.මතකනේ තව පොඩ්ඩෙන් හාවියර්ට පොඩි කොල්ලෙක්ගෙන් වෙඩි කාලා මැරෙන්න වෙනවා.නූලෙන් බේරුනේ.පොයිසන්වත් අල්ලගන්න බැරිවුනානේ ස්ටීව්ට.තව පොඩ්ඩෙන් ස්ටිව්ටත් පරලොව යන්න වෙනවා.දෙන්නම නූලෙන් බේරුනා.
හරි එහෙනම් මේ කොටස ගැනනම් මං මොකුත් කියන්න යන්නේ නැහැ.මොකද කතාව කිව්වොත් අගයක් නැති වෙනවා.ඔයාලම බලන්නකො.මං ගියා එහෙනම්.ඊළඟ කොටසෙන් හම්බෙමු.ජය වේවා!
Spoiler Warning : The government is forced to change its tactics in the fight against Escobar; Pablo faces threats from within his empire…
නියමයි සහෝ…
උපසිරසියට බොහොම ස්තුතියි…
ඔබට ජය!!!
Thanks for sub
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Patta machan okkoma baluwa …. superb
ilaga tikath oni …. (Y)
anith epi walata sub denne nedda
ado ituru tikath ikmanta oni asai bn. tnks for the sub.
බොහොම ස්තුතියි 08 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..
බොහොම ස්තුතියි
Thanks bro sub ekata
Sub ekata tnx bro