Inhumans [S01 : E06] Sinhala Subtitle

October 30, 2017 Senior Subtitler

ඔන්න මම ඉන්හියුමන් 6 වෙනි එපියත් අරගෙන තමයි ආවේ.අද කතාවෙ ලයින් ගොඩක් තිබ්බා ,එක හිංද දවස් දෙකක් පරක්කු උනා.එකට සමාවෙන්න ඕන.තව එපි දෙකකින් කතා මාලාවත් ඉවර වෙනවා.චෝදනා මධ්‍යයේ තමයි කතාව ABC රුපවාහිනියෙ විකාශය වෙන්නෙ.අද කොටසත් වෙනද වගේම කම්මැලි නැතිව බලන්න පුළුවන්.

අපි දැන් අද කොටස ගැන කතා කරමු.මෙඩුසට බ්ලැක් බෝල්ට්ව හම්බවුනානේ,මෙදා කොටසෙ බ්ලැක් බෝල්ට්ගෙ හිරගෙදර යාළුව මතක ඇතිනෙ,සැමී.ඔහුව අව්රන් හිරකරල තියා ගන්නවා.ඔහුව බේර ගන්නයි අව්රන්ව ඉවරයක් කරන්නයි යනවා ගෝගර්නුයි ,කර්නාකුයි. තමන්ගේ නංගිව හොයාගෙන මෙඩුසයි,බ්ලැක් බෝල්ටුයි යනව.ගොඩක් කරදර මැද්දෙ කීස්ටල්ව හොයා ගන්නවා.අව්රන් එක්ක සටනේදි ගෝගර්න් මිය යනවා.ඉතිරි ටික ගැන දැන ගන්න කතාව බලන්න,නැත්තං රසේ අඩුවෙනවනේ.එහෙනම් ඊළඟ එපියෙන් හම්බවෙමු.

තෙරුවන් සරණයි!!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
පැතුම් චාමර
11 Movies
12 TV Series
23 Total
Discussion (4)
  • Madusara Manawasinghe New Subtitler
    Windows 10 Chrome 61

    thanks broo

  • KAVINDA GAMAGE Unregistered
    Windows 7 Chrome 57

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

    • Pathum Chamara Senior Subtitler
      Android 6 Firefox 56

      ඔබගේ අදහසට ස්තුතියි

  • darshana Unregistered
    Windows 10 UC Browser 5.7

    thanks bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search