සුභ දවසක් වේවා Subz LK රසිකයන්ට.ඔන්න මම අද Inhumane 7 වෙනි කොටසේ උපසිරසත් අරගෙන තමයි ආවේ.මුලින්ම කියන්න ඕන තව කොටසකින් මේ කතා මාලාව ඉවර වෙනවා.මුළු ටීවී සීරියස් එකම එක පාරටම බලන්න හිතාගෙන ඉන්න අය දැන් බලන්න පටන් ගත්තට කමක් නැහැ.විශේෂයෙන් කියන්න ඕන උපසිරස දෙන්න ටිකක් ප්‍රමාඳ වුනා.ඒ මේ දවස්වල කාලගුණය යහපත් නැති නිසා, නිතරම අකුණු ගසනව ඒකයි.කොහොම හරි දවස් තුනක් ඇතුලත උපසිරස නිර්මාණය කරා…
අද කතාව ගැන එහෙනම් කතා කරමු.මතක ඇතිනෙ ගිය කොටසෙදී රාජකීය පවුලෙ සාමාජිකයන් ඔක්කොම හම්බවුනානේ.අද කොටසේ කට්ටිය ඔක්කොම හඳට යනවා.ඒ විශේෂ රාජකීය ආරක්ෂක බංකරයකට.මැක්සිමස් සහ බ්ලැක් බෝල්ට් හම්බවෙනවා.ඒ දෙදෙනා ගිවිසුමකට එනවා.තව ගෝගර්න්ව ටෙරිජන් වලට නැවත වතාවක් ලක් කරනවා අව්රාන්ගෙ උදව් ඇතිව කර්නාක්.නැවත ගෝගර්න්ට ජීවිතය ලැබේවිද, මැක්ස්සිමස් බ්ලැක් බෝල්ට්ගෙ යෝජනාවට කැමති වේවිද.ඒ ගැන දැනගන්න එපිය බලන්නම වෙනවා.එහෙනම් තවත් උපසිරසි නිර්මාණයකින් හම්බවෙමු…තෙරුවන් සරණයි!!!
Spoiler Warning : The Royal Family returns to Attilan and comes face to face with Maximus…
පැතුම් චාමර
Comments: 3
Leave a Reply
Search
Login
ලහිරු සඳරුවන්
කාලගුණය නම් හරි නෑ තමා සහෝ.
කොහොමහරි මේ සතිය ඇතුළත දුන්නනේ.
තෑන්ක්ස්.
Pathum Chamara
එකනේ,හරි සහෝදරයා .
TVSHOWSLK
සබ් එකට ස්තූතියි සහෝ. 8 ත් ඉක්මනට දාමු…