Preacher (2016) [S02 : E06] Sinhala Subtitle
සුබ දවසක් වේවා හැමෝටම.දෙසැම්බර් නිවාඩුවත් ඉවරවුනු හින්දා ආයිමත්කාර්ය බහුල වෙන්න පටන්ගත්තා.කොහොමවුනත් ඔන්න 6 වෙනි කොටසේ උපසිරැසිය අරන් ආවා.වැඩිය කතා ඕනි නෑ අද කොටස පැත්තට යමු
.
Preacher S.02 E.06 ආත්මයකින් තොර වූ මිනීමරු ශාන්තුවරයා.
කලින් කොටසේ අවසානෙදී මතක ඇතිනේ අර කව්බෝයි වගේ හාදයා විකටර් ට වෙඩි තියනවා.ඒත් අන්තිමේදි වික්ටර් ගේ දුව කියනවා පූජකයා නැත්තං ජෙසී ඉන්න තැන.ඔය විදියට මේ මිනීමරු ශාන්තුවරයා ජෙසීව හොයාගෙන එනවා.ඒ ජෙසීව මරන්න.ඒත් ඒ වෙලාවෙදි ජෙසී අර හාදයත් එක්ක ගනුදෙනුවක් කරනවා… ඉතින් ඒක මොන වගේ ගනුදෙනුවක් ද,ජෙසීගේ උපාය මොකක්ද,මේ මිනීමරු ශාන්තුවරයගේ අතීත කතාව මොකක්ද,ඩෙනිස් හා කැසිඩි අතර සම්බන්ධය මොකක්ද….මේ දේවල් ඔයාලටම බාරයි.
එහෙනම් ඊලඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු.ඔබට ජය!
Hammeh meka denakan unneh thanks
niyamai bro….jaya wewa…..
niyamai bro thanks.. ikmanata ithru tikakath demu neda
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
thanks sahoo sub ekata…
07 weni epiyath ikmanata onaa…
elama…
yaluwe the magician season 03 awith sub denno
Thanks machan sub ekata
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට!!!!!!!!!
Thanks ………………good luck ……………………