The Adventures of Tintin (1991) [S01 : E07] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියලා..තවත් ඔයාලා අතරට උපසිරසක් අරගෙන ආවා..මේ ඔයාලා ආස කරන කාටුන් කථා මාළාවේ 7 වෙනි කොටසයි..එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම.
එහෙනම් කතාව ගැන ටිකක් කියලා මම ඔයාලගෙන් සමුගන්නම් ටින් ටින් ජාවාරම අල්ලන්න ඉන්දියාවට ගිහින් වෙන දේ තමයි අද කතාවේ තියෙන්නේ..ඔයාලට කථාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
awesome bro…keep it up !!!!!!!
බොහොම ස්තූතියි සහෝ
කියන්න ලියන්න වචන නෑ මචෝ.. එළම තමා. ජය වේවා. බොහෝම ස්තූතියි..
sub ekata thanks saho.. jaya wewa!!
Niyami Machan