The Adventures of Tintin (1991) [S01 : E08] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියලා කියන ගමන් තවත් උපසිරසක් ඔයාලා වෙත අරන් ආවා..මේ ඔයාලා ආස කරන කාටුන් කථාවේ 8 වෙනි කොටස අද ඔයාලා වෙත අරගෙන ආවේ..එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාවම..
එහෙනම් කතාව ගැන පොඩ්ඩක් මතක් කරන්නම් ටින් ටින් චීනයේ ජාවාරම් කරුවන් පිරිසක් අල්ලන්න චීනයට යන කතාව තියෙන්නේ..කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
thanks brooo
බොහොම ස්තූතියි සහෝ
thanks bro!!! ithuru tikathath onii
නියමයි සුපිරි ට්වි සිරියස් එකක්නේ ගෙනත් තියෙන්නේ බොහෝම ස්තුතියි අප සෑම වෙනුවෙන් මේ කරන උතුම් සේවය අගය කරනවා .
sub ekata thanks saho.. jaya wewa!!
Thanks bro