Trending

The Adventures of Tintin (1991) [S01 : E09] Sinhala Subtitle

හොදයි යාළුවනේ අද දවසට තුන් වෙනි පාරටත් සුබ දවසක් කියලා විවේකි හෙට ඉරිදා දවසේ නරබන්න තවත් උපසිරසක් අරගෙන ආවා…මේ හැමෝම ආස කරන කාටුන් කතාවේ 9 වෙනි කොටස අරගෙන ඔයාලා වෙතට ආවා..වෙනදා වගේම ස්තූතිවන්ට වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම….

එහෙනම් කතාව ගැන පොඩ්ඩක් මතක් කරන්නම් ටින් ටින් චීනෙට ගියානේ කලින් කතාවේ අර පිස්සු හැදෙන විසට බෙහෙතක් හොයන්න තමා හදන්නේ..ඒ බෙහෙත් තියෙන මහාචාර්යවරයා පැහැර ගැනීමකට ලක් වෙනවා…කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

Asitha Madusanka
Asitha Madusanka Translator
7 Movies
77 TV Series
84 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
The Adventures of Tintin (1991) Sub Collection
Discussion (4)
  • Madusha Unregistered
    Windows 10 Opera 50

    බොහොම ස්තූතියි සහෝ

  • viraj Unregistered
    Windows 8.1 Firefox 57

    sub ekata thanks saho.. jaya wewa!!

  • එරංග Unregistered
    Android 6 UC Browser 11.4

    එළ එළ.. අට නමය දෙකම අද ගන්න ඕනා.. ජය වේවා.. බොහෝම ස්තූතියි අසිත සහෝදරයා.

  • Darshana sampath sandaruwan Unregistered
    Android 8 Chrome 69

    Thanks machan

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search