Trending

Preacher (2016) [S02 : E09] Sinhala Subtitle

Preacher (2016) [S02 : E09] Sinhala Subtitle

සුබ දවසක් වේවා හැමෝටම! ඔන්න එහෙනම් ප්‍රීචර් දෙවෙනි සමයේ 09 වෙනි කොටසත් ගෙනාවා.ඔක්කොමටම කලින් විශේෂ දෙයක් කියන්න ඕනි.ඊලඟ එපි ටිකට සබ් එක දෙන්න චුට්ටක් පරක්කු වේවි.ඒ හින්දා ඔන්න කලින්ම කිව්වා ඒ ගැනත්.එහෙනම් අද කොටස පැත්තට යමු.

(Preacher S02 E09)හෙර්ර් ස්ටාර්ර් VS ජෙසී

අද කොටසේ මුල් හරිය Spinter Cell ගේම් එකේ වගේ(ගහලා තියෙන අයට එහෙම හිතෙයි) සීන් ටිකක් තමයි වෙන්නේ.ඒ කිව්වේ ජෙසී ඇතුලු කට්ටිය මරන්න හෙර්ර් ස්ටාර්ර් ගේ පිරිසක් එනවා.මේකෙදී කැස් ට හොඳටම තුවාල වෙනවා.ඒත් ඉතින් කැස් වැම්පයර් කෙනෙක් හින්දා මුකුත් වෙන්නෙ නෑ.ඒ වගේම කැස් ඩෙනිස්වත් මේ අතරේ වැම්පයර් කෙනෙක්ව කරලා.අද කොටසේ ඇතුලත් ඇතැම් දර්ශන ගැන සැලකිලිමත් වෙනවනම් හොඳයි.ඒ වගේම කාලෙකට පස්සේ ජෙසීගේ සුපිරි වැඩ ටිකක් මේකෙදි බලාගන්න පුළුවන්.කොහොම වුනත් හෙරර් ගේ පලවෙනි උත්සහය අසාර්ථක වෙනවා,ඉතින් දෙවෙනි උත්සහය මොකක් වෙයි කියලද හිතන්නේ …ඒක B.R.A.D. නමින් හඳුන්වන මිසයිලයක්…එහෙනම් අමතක නොකර මේ කොටස බලන්න.

තව විශේෂ දෙයක් කියන්න තියෙනවා.ඔය හෙර්ර් ස්ටාර්ර් ගේ ග්‍රේල් කියන සංවිධානය මොකක්ද කියලා,අපැහැදිලි ඇති. ඉතින් මේ ග්‍රේල් සංවිධානය කියන්නේ මොකක්ද කියලා දැනගන්න මෙතනින් ගිහිල්ලා බලාගන්න පුලුවන් සංක්ෂිප්ත විස්තරයක්.

එහෙනම් ඔන්න අද කොටස ඔයාලට බාර කරන ගමන් මම යනවා.ඊලඟ කොටසින් හමුවෙමු.ඔබට ජය!

 

ලක්ෂාන් සමීර
ලක්ෂාන් සමීර Translator
11 Movies
43 TV Series
54 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Preacher S02E09 HDTV x264-SVA EZTV
E9 246M
GET
Preacher S02E09 720p HDTV x264-AVS EZTV
E9 993M
GET
Preacher S02E09 HDTV x264-FLEET EZTV
E9 236M
GET
Preacher S02E09 720p HDTV x264-FLEET EZTV
E9 952M
GET
Preacher Sinhala Sub Collection
Discussion (4)
  • Sachintha Unregistered
    Android 6 UC Browser 11.5

    Sub ekata thanks sahoo…
    Puluwan ikmanata 10 weni episode ekatath sub denna try karamu…

  • Madushan Unregistered
    Android 6 UC Browser 11.5

    Thanks For Sub

  • denis User
    Android 8 Chrome 69

    Thanks machan sub ekata

  • MAALNATH Unregistered
    Android 5.1 Samsung Browser 3.5

    Thanks ……………good luck …………….

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search