Preacher (2016) [S02 : E10 ] Sinhala Subtitle
සුබ දවසක් වේවා හැමෝටම.ඔන්න එහෙනම් දවස් තුනකට විතර පස්සේ ප්‍රීචර් දෙවෙනි සමයේ 10 වෙනි කොටසත් අරන් ආවා.ඇත්තෙන්ම කිව්වොත් ගොඩක් වැඩකටයුතු අස්සෙ තමයි පොඩි කාලයක් වෙන් කරගෙන සබ් එක ගොඩ දාගත්තේ.ඒ හින්දයි කලින් පෝස්ට් එකෙදී කිව්වේ ටිකක් පරක්කු වේවි කියලා.කොහොම වුනත් ඉතිරි කොටස් ටිකටත් ඉක්මනිම සබ් එක දෙන්නම්.එහෙනම් යමු අද කොටස පැත්තට,
Preacher S.02 E.10 දෙවියන් සොයා නිෂ්ඵල ගමනක් 18+
කලින් කොටසෙදි මතක ඇති අවසානයේදී බාර් එකකදී ජෙසීට හෙර්ර් ස්ටාර්ර් කතාකරනවා.කොහොම වුනත් හෙර්ර් ස්ටාර්ර් ජෙසීට කියනවා උදව් කරන්න පුලුවන් කියලා.ඉතින් ජෙසී ස්ටාර්ර් එක්ක පලවෙනියටම යනවා බිශොප්වරු දෙන්නෙක් හම්බවෙන්න.ඒත් ඒගොල්ලන්ගෙන් ජෙසීට තමන් හොයන දෙවියෝ ඉන්න තැනක් දැනගන්න ලැබෙන්නේ නෑ.ඒත් එක හෝඩුවාවක් දැනගන්නවා.ඒ පිරිමි ළමයෙක්.කලින් කොටස් වලදී කියවුනා මතක ඇතිනේ “එතුමා දරුවෙකුට පියෙක් වුණා”කියන කොටස.ඔන්න අද කොටසින් මේකේ තේරුම දැනගන්න පුළුවන් වේවි.මේ අතරේ ස්ටාර්ර් ගේ ගෝලයෝ දෙන්නා ටියුලිප් හා ජෙසීව වෙන් කරන්න උත්සහ කරනවා.ඒ ජෙනී විදියට පෙනී ඉඳලා…
එහෙනම් ඊලඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු.ඔබට ජය!
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
Thanks machan sub ekata
🖤
එල
🖤
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට!!!
Thanks ……………..good luck ……………..