Trending

The Brave (2017) [S01 : E07] Sinhala Subtitle

The.Brave.S01E07 මරාගෙන මැරෙන ප්‍රහාරය වැලැක්වීම !

ආයුබෝවන් හැමෝටම මුලින්ම කියන්න ඕනෙ කලින් මේ කතාවට උපසිරැසි කරපු ඔෂද ධනංජය සහෝදරයට පොඩි ගැටලු කිහිපයක් නිසා මම මේ උපසිරැසිය කරන්න බාර ගත්තා. හත් වන කොටසේ ඉදලා මම ඔයාලට ඉදිරියට මේ උපසිරස අරගෙන එනවා. IMBD අගය 7.4 වන Action, Drama, Thriller ගණයට අයත්  5 දෙනෙකුගෙන් සමන්විත මිලිටරි කතාවක්. ප්‍රදර්ශනය ආරම්භකරන ලද්දේ 2017 සැප්තැම්බර් මස 25 වෙනිදා.
Anne Heche,Mike Vogel,Tate Ellington,Demetrius Grosse,Hadi Tabbal,Rebecca Breeds,
Natacha Karam,Noah Mills,Sofia Pernas ප්‍රධාන චරිත නිරූපණය කරනවා.
කතාව ආරම්භ වන්නේ ප්‍රංශයේ පැරිස් නුවර අලුයම 5.07ට මියා නම් තරුණියකගෙ සහෝදරයාව පැහැරගැනීමකින්.
පසුව පැට්‍රීශියා අපේ කට්ටියට කතා කරලා අමීර්ගෙන් අහනවා අමීර්ගේ sos අංකයට පැමිණි,මීනා බයූඩ් නැමැත්තියකගේ දුරකථන
පණිවිඩයක් ගැන.එම පණිවිඩයේ සදහන් වන්නේ අමීර් ඇල්ජීරියාවේ සිටියදි ඔහුගේ මිත්‍රයකු වූ ෆරීඩ් බේයූඩ් නැමැත්තෙකු ගෙනයි.
ෆරීඩ් බේයූඩ් ගේ පුත්‍රයා තමයි පැහැරගැනීමට ලක්වෙලා තියෙන්නේ.පැහැරගෙන ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බ කරුවකු ලෙස
යොදාගැනීම සදහායි.ඔන්න ඉතින් ඔහුගේ පුතා වන මයිකල් බේරාගැනීමට අපේ කණ්ඩායම පිටත් වෙනවා.මියා වැඩකරන හෝටලයට
ගොස් අමීර් ඇයගෙන් විස්තර අහනවා.පසුව ඔහුව රැගෙන ගිය පුද්ගලයා හොටලේ ඉන්නා බව පැවසුවා.අමීර් ගොස් ඔහුගෙන් ප්‍රශ්න කරද්දි
ඔහු කියා සිටියේ මයිකල් කැමැත්තෙන්ම ආ බවත් ඔහුගෙන්ම අසා දැන ගැනීමට අමීර් සමග මයිකල් සිටින ස්ථානය වෙත යනවා.අමීර් හට
මයිකල් කියාසිටියේ තමන් කැමැත්තෙන්ම ආ බවයි.අමීර් එතැනින් පිටවී යනවා,එහෙත් ඔහුගේ කැමැත්තට මරාගෙන මැරෙන්නෙක් ලෙස
කටයුතු කරන්න ඩෝල්ටන්ගේ කණ්ඩායම ඉඩ දෙයිද ?… අපි බලමු ….
කතාව බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා මොකද මම
අලුත් කෙනෙක් නිසා .අඩුපාඩු ඇත්නම් සමාව ඉල්ලනවා.ඊලග කොටසින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!

 

සුපුන් ජනක
සුපුන් ජනක Translator
0 Movies
6 TV Series
6 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
The Brave S01E08 REPACK iNTERNAL 720p WEB x264-BAMBOOZLE EZTV
E8 799M
GET
The Brave S01E07 iNTERNAL 720p WEB x264-BAMBOOZLE EZTV
E7 819M
GET
The Brave S01E07 HDTV x264-KILLERS EZTV
E7 297M
GET
The Brave S01E07 720p HDTV x264-KILLERS EZTV
E7 932M
GET
The Brave (2017) Sub Collection
Discussion (10)
  • Sandun Unregistered
    Android 5.1 Chrome 62

    Elama… digatama demu..

  • සමිත හිරුෂාන් Unregistered
    Android 6 Chrome 54

    Thnkz bro

  • Lakshitha Unregistered
    Windows 7 Chrome 63

    thnx machn sub ekata 😀

  • charith Unregistered
    Android 6 Chrome 52

    patta brooooo

  • losaka Unregistered
    Windows 10 Chrome 63

    Thanks bro ituru tikat ikmanatama damu

  • AWNCK Unregistered
    Windows 8.1 Chrome 63

    Thanks Bro…..

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 63

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  • Sajith Anthony Unregistered
    Android 5.1 Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  • manoj Unregistered
    Windows 7 Chrome 63

    thanks???

  • denis User
    Android 8 Chrome 69

    Thanks machan sub ekata

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search