Preacher (2016) [S02 : E11 ] Sinhala Subtitle
සුබ දවසක් වේවා හැමෝටම.ඔන්න එහෙනම් ප්‍රීචර් දෙවෙනි සමයේ 11 වෙනි කොටසත් අරන් ආවා.ඇත්තෙන්ම කිව්වොත් ගොඩක් ලයින් තිබුණු උපසිරැසියක්.ඒ හින්දයි ටිකක් පරක්කු වුනේ .කොහොම වුනත් ඉතිරි කොටස් ටිකටත් ඉක්මනිම සබ් එක දෙන්නම්.එහෙනම් යමු අද කොටස පැත්තට,
Preacher S.02 E.11 එයා අතුරුදහන් වෙලා!
කලින් කොටසේ අවසානයේදී ජෙසී හංගලා තිබුනු අර ශාන්තුවරයගේ ආයුධ ටියුලිප් හොයාගන්නවා.ඊට පස්සේ ජෙසීට හැම ඇත්තක්ම කියන්න වෙනවා.ඒ කිව්වේ ශාන්තුවරයාව ඇත්තටම අපායට යැව්වේ නෑ කියලා.දැන් ටියුලිප් ජෙසිත් එක්ක හෙන කේන්තියකින් ඉන්නේ.ඊට පස්සේ අර ජෙසී ශාන්තුවරයා ව දාලා වතුරේ ගිල්වපු ට්‍රක් එක ගොඩගන්නවා.මාර වැඩේ…පොර ඒක ඇතුලේ නැහැ.මෙයා කොහෙ ගියාද…ආපහු ජෙසීව හොයාගෙනවත් ඒවිද,…මේ අතරේ ටයිලර් හා ඉයුජින් එකතුවෙලා හිට්ලර්ගෙන් අපායෙන් පැනගන්න විදිය අහනවා.මේකෙදිනම් හිට්ලර්ගේ වැඩ දැකලා හිනා යනවා…කොහොම වුනත් අවසානයේදී ඉයුජින් හා හිට්ලර් එතනින් පැනගනීවිද?…
එහෙනම් ඊලඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු.ඔබට ජය
Thanks machan sub ekata
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට!!!!
Thanks ……………….good luck ……………….