Cobra Kai (2018) [S01 : E04] Sinhala Subtitle
මිගෙල්ට කයිල් ඇතුළු පිරිස ආයෙත් ගැහුවනෙ අර හැලොවින් නයිට් එකේදි.ජොනී තමයි මිගෙල්ව ගෙදරට එක්කන් යන්නෙ.මෙච්චර කල් මිගෙල් අම්මට රහසක් විදිහට කරගෙන ගියපු මේ දේ.ඔන්න ඕකෙන් අම්මට මාට්ටු වෙනවා.ඒ වගේම අම්මා නීතියක් දානව තව දුරටත් කරාතේ ඉගෙන ගන්න බෑ කියල.
සෑම් සහ කයිලර් අතර සම්බන්ධෙ කැඩිල යනවා අපට මේ කොටසෙන් බලාගන්න පුළුවන්.
ලරූසොට තමයි හොඳම වැඩේ වෙන්නෙ.අපෝ එහෙම නෝන්ඩියක් .මේ වැඩේ කරන්නෙත් ජොනී තමයි.ලරූසෝ එක්ක තියෙන තරහට.ලරූසොට ඒක හොඳටම දැනෙනව.කොහොම උනත් අන්තිමට මේක කරේ කවුද කියල සාක්ෂි හම්බවෙනව…………..
ජොනීගෙ පුතාවත් අපට මේ කොටසෙදි දැකගන්න පුළුවන්.ඉස්කෝලෙ යන්නේ නැතුව තවත අපතයො සෙට් එකක් එක්ක රස්තියාදු ගහ ගහ ඉන්නකොට……………………………………………………………………….ජොනී මිගේල්ගේ අම්මට ගිහින් කතාකරනව මිගෙල්ව ආපහු එවාවිද Cobra Kai එකේ කරාතේ ඉගෙනගන්න……………………..කතාව බලන්නකො .එතකොට ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බවෙයි.
එහෙනම් ඊළඟ කොටසින් මුණගැහෙමු.
ඔබ සැමට ජය………….!!!!!!!!!!!!!!!!සතුට……………………!!!!!!!!!!!!!!!!!
සහෝ බොහොම ස්තූතියි නියම වෙඩක් දිගටම දෙමු……………
ස්තුති සබ් එකට👍👍👍
Thank u bro jaya wava !!!!👍
Niyamay mcn
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ, ජයෙන් ජයම වේවා…!!
Thanx broh ✌✌✌
Tnx sahoo!!🙏
patta supirii😊
thnkz sub 1t
Thanks machan sub ekata