The New Legends of Monkey (2018) [S01 : E06] Sinhala Subtitle

August 16, 2018 Expert Subtitler

ඔටුන්නකින් ඔයාව රජ කෙනෙක් කරන්නේ නැහැ.

හොඳයි යාළුවනේ.අද නම් පරක්කුවක් නැතුව ගේන්න පුළුවන් වුණා.අද කතාවේ නම  තමයි  A crown does not make you king(ඔටුන්නකින් ඔයාව රජ කෙනෙක් කරන්නේ නැහැ).මේක imdb rate එක 7.9 ලෙස සටහන් වෙලා තියනවා.ඉතින් වැඩි කතා නැතුව කතාව දිහාට හැරෙමු.

ගිය සතියේ කතාවෙන් ඔයාලා දකින්න ඇති මේ ශාමන් කියන යක්ෂයා සැන්ඩිවයි,පිග්සිවයි,මන්කිවයි අල්ලාගෙන ඛණ්ඩන භූමිය නැමති ස්ථානයේ අමුතු තැබෑරුමක හිර කරනවා මනසෙන්.ඉතින් කොහොමහරි ට්‍රිපිටාකා එතනට ඇවිල්ලා සැන්ඩිවයි,පිග්සිවයි ඒ හීන ලෝකෙන් බේර ගන්න එක දකින්න ඇති.ඒ වගේම මන්කි ලියන්න කියන්න දන්නේ නැති නිසා එයා ඉතින් ඉන්නකොට ලියෝ නැමති ආරක්ෂක මුර ප්‍රධානියාව හමු වෙනවා.ඉතින් එයාගෙන් මොනවද වුනේ කියලා ඇහුව්වහම එයා හරි උත්තරයක් දෙන්නේ නැහැ.ඉතින් ඊට පස්සේ එයාට එතන තිබුන රූපයක් දැකලා ජේඩ් කන්ද මතක් වෙනවා.ඊටපස්සේ අන්තිමට කට්ටියම එපා කියද්දී(ට්‍ර්පිටාකා සහ ශාමන් යක්ෂයා)එයා තමන්ගේ මනසේ ගැඹුරුම තැනට යනවා.

ඉතින් අද කතාවේ යන්නේ මන්කි එයාගේ මනසෙන් අතීතයට ගිහිල්ලා ඇත්තටම මොකක්ද වුනේ,ඒකට හේතු වුනේ මොකක්ද කියලා දැන ගැනීම ගැනයි.ඒ වගේම ට්‍ර්පිටාකා එයාව ගේන්න ගන්න දරන උත්සහයෙනුයි පස්සේ එයත් මන්කිගේ මනසට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා දැන ගැනීමයි.ඉතින් ඒක වෙන්නේ කොහොමද කියලා අද කතාව බලලම දැන ගන්නකෝ.

විශේෂ
මෙහි එන පොඩි සටන් වර්ගයකට නම් දැක්වීමේදී එය ඉංග්‍රීසී භාෂාවෙන්ම මම සිංහලෙන් ලිව්වා.නැත්නම් ඒක කතා රසයට හානි වෙන නිසා.උදා:-Tall Son උස පුත්‍රයා වෙනුවෙට ටෝල් සන් කියා ලිවීම වගේ.

ඒක ගැන ප්‍රශ්න තියනවනම් කතාව බලලා කියන්න.එහෙනම් මම යනවා.sub එක ගැන comment එකක් දාගෙනම යන්න.ඊළඟ කොටසින් හමුවෙමු.ඔයාලට ජය.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
සහන් සුලක්ඛණ
4 Movies
73 TV Series
77 Total
Discussion (10)
  • geeganagamage Unregistered
    Windows 7 Chrome 65

    බොහොම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ

  • prabhasoft creation User
    Windows 10 Chrome 68

    Bohoma stuthi…..!!! okkoma ikmntama oni… jayawewa… bs….!!!

  • duminda_3 User
    Windows 10 Chrome 68

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

  • darshana01 User
    Windows 10 UC Browser 7

    thanks yalu

  • Sajith Anthony Unregistered
    Windows 8.1 Chrome 65

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

  • tharindudar User
    Windows 10 Chrome 68

    බොහොම ස්තූතියි 😘

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 68

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  • THE NEW FOLDER Unregistered
    Windows 7 Firefox 62

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

  • NadUn MadUranga User
    Windows 7 Firefox 61

    bohoma tankuuuuuuuuuu sahoooooo

  • ChamaX Unregistered
    Windows 10 UC Browser 6

    පට්ට..ස්තූතියි උපසිරැසියට…ඉදිරියටත් ගුනාත්මක අතින් උසස් මෙවන් උපසිරැසි අප වෙත ලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා …ජය !!!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search