Black Lightning (2018) [S01 : E07] Sinhala Subtitle
ආයුබෝවන් අදත් අපේ Subz LK රසිකයන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ Black Lightning කතාමාලාවෙ හත්වෙනි කොටසෙ උපසිරැසියත් අරගෙනයි. මේ කොටස නම් වෙන්නෙ Equinox: The Book of Fate නමින්. IMDB අගය 7.4ක් ලබාගත් මේ කොටස විකාශය වූ දිනය 2018 මාර්තු 6. ගිය කොටසෙ අපි දැක්කා ජෙෆර්සන් ටොබායස්ව මරා දාන අදහසින් ක්‍රියාත්මක වෙනව. කොහොමහරි ගැම්බි සහ ලින් මැදිහත්වීමෙන් එය වැළකී ගියා. අද එතැන් සිට…
උපසිරැසිය ගැලපෙන්නේ HDTV පිටපත් සඳහාය
thanks bro
thankss machan sub ekata digatama demu
sub ekata thanks saho
එලහ්……..👍
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
මේකෙ season 02වලටයි season 03වලටයිත් සබ් ඕනෙ මචං 😊..
ජය වේවා.! 👊👊