Black Lightning (2018) [S01 : E09] Sinhala Subtitle
ආයුබෝවන් අදත් අපේ Subzlk රසිකයන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ Black Lightning කතාමාලාවෙ නවවන කොටසේ උපසිරැසියයි. The Book of Little Black Lies නමින් නම් කර ඇති මේ කොටස ලබා ඇති Imdb අගය 7.4ක්. විකාශය වූ දිනය 2018 මාර්තු 20 වන දිනයි. එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු මීලඟ කොටසින්…
උපසිරැසිය ගැලපෙන්නේ HDTV පිටපත් සඳහාය.
Thanx sahoooo
sub ekata thanks saho
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
sub ekata thankss machan
sub ekata thankss bro
ela… digatama demu
Thanks For Sub….
නියමයි…සබ් එකට තැන්ක්ස්…
එලහ්……..👍
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
මේකෙ season 02වලටයි season 03වලටයිත් සබ් ඕනෙ මචං 😊..
ජය වේවා.! 👊👊