Black Lightning (2018) [S01 : E10] Sinhala Subtitle
ආයුබෝවන් අදත් අපේ Subzlk රසිකයන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ Black Lightning කතාමාලාවෙ දසවන කොටසෙ උපසිරැසියත් අරගෙනයි. මේ කොටස නම් වෙන්නෙ Sins of the Father: The Book of Redemption නමින්. විකාශය වී ඇති දිනය 2018 මාර්තු 27 වන අතර ලබා ඇති Imdb අගය 7.5ක්. හමුවෙමු මීලඟ කොටසින්…
උපසිරැසිය ගැලපෙන්නේ HDTV පිටපත් සඳහාය.
Thanks For Sub….
උපසිරසියට ස්තුතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්…
දිගටම සබ් දෙමු,,,
එලහ්……..👍
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
මේකෙ season 02වලටයි season 03වලටයිත් සබ් ඕනෙ මචං 😊..
ජය වේවා.! 👊👊