Andi Mack (2017) [S01 : E07] Sinhala Subtitle
IMDB RATING
7.4
CAST
Peyton Elizabeth Lee, Joshua Rush, Sofia Wylie, Asher Angel
ANDI MACK
(Season 1 Episode 7)
තාත්තා ගේ බලපෑම….
ඇන්ඩි මැක්, ඇම්බර් වෙන අයෙකු සමග සිටිනවා දුටු බව බෆී සහ සයිරස් සමග පවසනවා.එසේම ඒ බව ජෝන බෙක් සමග ද පවසනවා. ඒ ඇය සමග අමනාප නොවන්නැයි ඉල්ලීමක් කරමින්.මේ අතර බෆී මර්ටි සමග වඩා වේගවත් තමා බව පවසමින් තරගයකට මර්ටි හට අභියෝග කරනවා. ඇම්බර් ඇන්ඩි හට ජෝනා ගේ දුරකතනය මගින් පණිවිඩයක් යවනවා.එහිදී ඇම්බර් ඇන්ඩි හා වාදයකට පැටලෙනවා. මේ මගින් ඇන්ඩි හා ජෝනා ගේ හිත් බිඳී යනවා.මේ අතර හදිසියේ ඇන්ඩි ගේ පියා නිවසට පැමිනෙන්නේ සියල්ලන්ම විමතියට පත් කරමින්
ඊලගට සිදුවන්නේ කුමක්ද… එයට පිළිතුරු අද සත් වෙනි දිග හැරුමෙන්
ස්තූතියි
[Gayan Chandana]
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Thanks 😍👍