Andi Mack (2017) [S01 : E08] Sinhala Subtitle
IMDB RATING
7.3
CAST
Peyton Elizabeth Lee, Joshua Rush, Sofia Wylie, Asher Angel
ANDI MACK
(Season 1 Episode 8)
දුෂ්කර අවස්ථා…
හදිසියේම බෝවි නිවසට පැමිනීමත් සමගම සෙලියා ඊට අකමැත්තක් දක්වනවා. හැම් බෝවි හට සහනයක් වෙනවා.ජෝනා හා ඇම්බර් ගේ සම්බන්දය බිදී ඇතිබවට බෆී සහ සයිරස් ඇන්ඩිට පවසනවා. ජෝනා ඇන්ඩි ගෙන් යමක් විමසීමට පැමිනෙන අතර එය ඔහුට පැවසීමට නොහැකි වෙනවා. බෝවි ඇන්ඩි පාසලෙන් රැගෙන ගොස් ඇය සමග දවස විනෝදයෙන් ගත කරනවා. මේ අතර ඇම්බර් ජෝනා හා නැවත එකට සිටිනවා ඇන්ඩි දකිනවා.අට වෙනි දිග හැරුම එතැන් සිට…
ස්තූතියි
[Gayan Chandana]
නියමයි….සබ් එකට තැන්ක්ස්….
ස්තුතියි 😍 👍
තැන්ක් යූ සහෝ සබ් එකට….
ජය වේවා.!
ස්තුතියි 😍 👍