Genius (2017) [S01 : E05] Sinhala Subtitle
ඔන්න එහෙනම් මේ කතාවට හොඳ ප්‍රතිචාර තියෙන නිස පුලුවන් ඉක්මනින් මාත් කතාව ගේන්න උත්සහ කරනවා. මේ අද ගේන්නේ 5වෙනි කතාංගයයි.
කලින් කතාව මතක් කරන් ඉමු.
කතාවේ මුලම මාරි කියුරි සහ පියරේ කියුරි. එයාලගේ හොඳ විස්තරයක් ඔයාලට දකින්න පුලුවන් උනානේ.
අයින්ස්ටයින් පේටන්ට් කාර්යාලයේ වැඩ පටන් අරන්. එතන එවුන්ට පිසික්ස් උගන්වන්න ගිහින් ලොක්කගෙනුත් බැනුම් ඇහුවනේ.
අයින්ස්ටයින් පේටන්ට් කාර්යාලයේ රස්සාවට ගියත් තමන්ට තිබ්බ පිසික්ස් පිස්සුව නැති කරගන්නේ නෑ. ලිපි ලියනවා විවිධ සොයාගැනීම් ගැන.
මහාචාර්වරු පස්සේ යනවා. මේ හැමදේටම උදව් වෙන්නේ මිලේවා. බැරිම තැන උදව්වට මිකෙලේ බෙසෝවත් ගෙන්න ගන්නවා. ඒකෙන් මිනිහට හොඳ ජොබ් එකක් හම්බවෙනවා.
කොහොම උනත් අයින්ස්ටයින්ගේ පවුල් ආරවුල් වෙන්න පටන් අරන් කියලා කතාව පෙන්නනවා. ඇත්තටම ඒක මේ කතාංගයේ නෙමේ මුල ඉදන්ම තිබ්බා. ඒක බොහෝ විද්‍යාඥයින්ට පොදු දෙයක් වගේ. අද කතවේ මාරි කියුරි ඒක පහදලා දෙයි. අයින්ස්ටයින්ගේ අම්මයි මිලේවගෙයි ප්‍රශ්න. නැන්දම්මා ලේලි ප්‍රශ්න.
ඒ අස්සෙන් අර ආතල් එකේ වින්ටෙලර්ස්ලාගේ පුතා ජුලියස් ඌට පිස්සු හැදිලා අම්මව මරණවා. ඒ අස්සේ මන් කලින් කිව්වා වගේ අයින්ස්ටයින් සුපිරිම සොයාගැනීම කරනවා. සාපේක්ෂතාවාදය. ඒක හිතෙන්නේ ළමය එක්ක සෙල්ලම් කරද්දී. ලේසි පහසු නෑ. නිව්ටන්ගේ නියමයකට පහර ගහන්නේ. නිව්ටන් අයින්ස්ටයින්ගේ කාලේ දෙවි කෙනෙක් වගේ. එයාට විරුද්ධවමත ඉදිරිපත් කරනවා කියන්නේ ආයේ ඉතින්….
ඔය භෞතික විද්‍යාව හදාරන ඈයෝ එහෙම දන්නවා නිව්ටන් නියම යොදන්න බැරි ඔයාව අවස්ථාව ගැන. සමුද්දේශ රාමු ද මොනාද මන්දා කියලා ඉගෙන ගන්නවා ඔව්වා.
අයින්ස්ටයින්ව ගණන් ගන්නේ නැතුව හිටියට අන්තිමට මැක්ස් ප්ලාන්ක් හොයන් එනවා.
අද කතාව එහෙනම් බලලා ඉන්න….
නියමයි….සබ් එකට තැන්ක්ස්…..
දිගටම සබ් දෙමු….
සබ් එකට තෑන්ක්ස් සහෝ,පුලුවන්නම් ඉක්මනට සබ් ටික දෙන්න
machan sub eke bagayai thiyenne
line 400i
දැනුවත් කලාට ස්තුතියි සහෝ.. Fixed
Thanks sub akta ithuru tikath ekmnta dendoo
Thanks Very Much
සබ් එකට ස්තූතියි !!සහෝ ඊලග කොටස් වාල්ටට්ත් සබ් එක දෙනකන් බලන් ඉන්නවා
mewage ewa denawata patta thanks
Thanks Machan <3