Best Mistake (2019) [S01 : E07] Sinhala Subtitle

September 20, 2020 Moderator

BEST MISTAKE

කොහොමද ඉතින් ඔයාලටඔන්න මට එකපාරටම ලස්සන Web Drama එකකට සබ් දාන්න හිතුන. කතාවේ ප්‍රසිද්ධ නළු නිලියෝ නොහිටියට මේක හරිම ලස්සන කතාවක්.. මේ කතාවේ සීසන් 2 ක් තියෙනවා. එක කතාවක් විනාඩි 10 කින් විතර සමන්විත වෙනවා. ඒ වගේම මේක පාසල් ළමයිගේ කතාවක්.. කතාවේ සිද්ද වෙන දේවල් එහෙනම් ඔයගොල්ලෝ බලලම දැනගන්න.

ඊළඟ කොටසින් හමුවෙමු!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
DIR
Hansani Rupasingha
2 Movies
54 TV Series
56 Total
Discussion (3)
  • Hansani Rupasingha Moderator
    Windows 10 Chrome 85

    2UAFhMNZ_yMxwMrgU8pGdze2lsOEkrw5_QMsq_YbE9Q
    කතාවෙ වීඩියෝ එක ගනිද්දී key එකක් ගහන්න එනවා. ඒකට මන් උඩ දාල තියෙන එක දැම්මහම හරි..

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 85

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  • Hashan Priyadarshana User
    Android 4.2 Chrome 31

    Thank you හංසනී :blush::punch::punch:

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search