Published
September 23rd, 2020 by
Hansani Rupasingha
BEST MISTAKE
කොහොමද ඉතින් ඔයාලටඔන්න මට එකපාරටම ලස්සන Web Drama එකකට සබ් දාන්න හිතුන. කතාවේ ප්‍රසිද්ධ නළු නිලියෝ නොහිටියට මේක හරිම ලස්සන කතාවක්.. මේ කතාවේ සීසන් 2 ක් තියෙනවා. එක කතාවක් විනාඩි 10 කින් විතර සමන්විත වෙනවා. ඒ වගේම මේක පාසල් ළමයිගේ කතාවක්.. කතාවේ සිද්ද වෙන දේවල් එහෙනම් ඔයගොල්ලෝ බලලම දැනගන්න.
ඊළඟ කොටසින් හමුවෙමු!
Download Links:
Download Direct 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපතHansani Rupasingha
TV EPISODES :
54
MOVIES :
2
7.8
0%
0%
Comments: 5
Leave a Reply
Search
Login
kavinda
මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ හරිම ලස්සන කථාවක් අපේ ගෙදර හැමෝම බලනවා බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කථා අරගෙන එනවාට .
Hansani Rupasingha
කමෙන්ට් එකට ස්තූතියි!ඊළඟ ටිකත් ඔයගොල්ල්ට බලන්න ඉක්මනටම අරන් එන්නම්☺☺
ajith lasantha Kumara
key eka danna puluwanda
Hansani Rupasingha
decryption key – eMuYPPo9jq9GuCKcghk2NDbATpz-3-TwAmskRDxKOjo
Hashan Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :blush::punch:..
ජය වේවා.!