Raised by Wolves (2020) [S01 : E08] Sinhala Subtitle
තවත් කොටසක් සමඟින් තමා මේ හමබවෙන්නේ. කලින් කොටසේ ලොකු අනාවරණයක් උනානේ. අදේවවාදී කේලබ් තමා අන්තිමට මිත්‍රායික්වරුන්ගේ අනාවැකි කියන්නා වෙන්නේ. ඒක නිසා එයාගේ හැම හැසිරීමක්ම වෙනස් වෙනවා. ඒ කියන්නේ එයා තමන්ගේ ජනතාවට ද්‍රෝහී වෙයිද? ඒ වගේම මේරි, එයාගේ ආදරවන්තියටයි, පෝල්ටයි ඒක කොයි විදියට බලපායිද?
ඒ වගේමයි ඇන්ඩ්‍රොයිඩ් අම්මත් පැන ගත්තනේ මැරෙන්න ඔන්න මෙන්න ගිහින්. ඇත්තටම ඇන්ඩ්‍රොයිඩ් අම්මගේ මෙහෙයුම මොකද්ද? මේ ළමයින්ව ඇති දැඩි කරගන්න එකද? නිර්මාතෘ මෙයාගෙන් බලාපොරොත්තු උනේ ඒකද?
අද කොටසත් බලලම ඉන්නකෝ.
thanks sub akata saho..:pray::pray:
thank you bro!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
thank you bro!
Thanks Machan <3
welcome saho!
Thanks bro..❤