Secrets of Sulphur Springs (2021) [S01 : E02] Sinhala Subtitle

February 05, 2021 Junior Admin
Subtitle by Gayan Chandana
හොල්මන් තානායමේ අබිරහස

Secrets of Sulphur Springs
හොල්මන් තානායමේ අබිරහස

Season 01 : Episode 02
කාලයේ යම් තැනක

මේ කතාවේ ආරම්භ වෙන්නේ ග්‍රිෆින් සහ එයාගෙ පවුලේ අය අලුත් පදිංචිය සදහා කුඩා ගමක් වෙත ඒමෙන්. බෙන් ටීමන්ට් නැවත විවෘත කරන්න හදනවා. ග්‍රිෆින් ඉස්කෝලෙදි දැන ගන්නවා මේ හෝටලයේ වැලලුනු අබිරහසක් තියනවා කියලා. ඔහු හාපර් එක්ව මෙය සොයන්න යනවා. ටීමන්ට් වල තියන රහස් බංකරයක් තුලින් වෙනම තැනකට යනවා.
එයාල ඒ ගියේ අතීතයටද නැත්තම් වෙන තැනකටද නැවත එන්න ලැබේවිද නරඹන්න Secrets of Sulphur Springs දෙවනි කොටස

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
DIR
Gayan Chandana
9 Movies
21 TV Series
30 Total
Discussion (4)
  • kavinda gamage Unregistered
    Windows 7 Chrome 88

    ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

    • Gayan Chandana Junior Admin
      Android 4.4 Chrome 81

      ස්තුතියි සහෝ :blush:

  • Supun Kaushalya Unregistered
    Android 9 Chrome 80

    තෑන්ක්ස් සබ් එකට

    • Gayan Chandana Junior Admin
      Android 4.4 Chrome 81

      ස්තුතියි :blush:

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search