The Trunk (2024) [S01 : E08] Sinhala Subtitle
The Trunk (2024) [S01 : E08] Sinhala Subtitle — S01 E08
HD Quality
Sinhala Sub
Close
නොදැනිම අන්තිමට කොටසත් ආවා නේද ඔන්න…. ඔන්න ඉතිං දැන් තමා මේක ඉවරයක් වෙන්නේ…
දැන් ඔන්න ඔයාලට තිබ්බ ප්‍රශ්න ඔක්කොටොම වගේ උත්තරත් හම්බෙලා ඇති. හැබැයි එකම එක දෙයක් තියෙනවා උත්තරයක් නැති වුණු… කවුද ඔම් ටේ-සන්ග්ව මැරුවෙ? අද ඒකට උත්තරේ හම්බ වෙයි… පොඩි මතක් කිරීමක් කරන්න ඕන… ඔයාලා වටපිටත් එක්ක කතාව බැලුවා නම් පොලිසියට මිනිය හම්බවෙලා තියෙද්දි කතාවෙ ඉන්න ප්‍රධාන අපරාධ පරීක්ෂකයො දෙන්නා කතා කර කර හිටපු තැනක් තියෙනවනේ. අන්න එතනදි සැක සහිත කෙනෙක්ව ඔයාලා දකින්න ඇතිනේ… හරියටම හරි… එයා තමයි මිනීමරුවා!!!
කොටස් 8ක් පුරාවටම මාත් එක්ක එක්ක හිටපු ඔයාලට බොහොම ස්තූතියි හොඳේ… එහෙනම් අළුත් උපසිරැසියකින් හමුවෙනතුරු දැනට ආයුබෝවන්!!!