Responsive image

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Lost your password?
Category: Family

              කියන්න කණගාටුයි, දන්නවනෙ ලංකාවේ ෆිල්ම් 10ක් ආවොත් 8ක් විතර කොපිනෙ. ඔයාලා හැමෝම වගේ දන්නවා නේද ටෙනිසන් කුරේ රඟපෑ “වැඩ බැරි ටාසන්”. හැමෝම වගේ බලලත් ඇති. ඉතින් මේ පාර ඔයාලට අරගෙන ආවේ ඒකෙ ඉංග්‍රීසි සිනමා පටය. මගේ පළමු කොමඩි උපසිරැසිය. ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ වගේ පට්ටම පට්ට සිනා සාගරයක් ඒ තමයි “වනාන්තරයේ ජෝර්ජ්” හෙවත් George of the Jungle. හැබැයි ඒක මේකෙ කොපිය මිසක් මේක ඒකෙ කොපිය නෙමෙයි හොඳද. පටලවගන්න එපා. වැඩ බැරි ටාසන් චිත්‍රපටයේ සමහර කැලේ දර්ශන වලට යොදාගෙන තිබුනේ ඉංග්‍රීසි ෆිලුමේ දර්ශනම තමයි. ඒක බලනකොට නම් ඇත්තටම හිරිකිතයක් දැනුනා. කොහොමත් අපේ සිනමා …

ඉතිරිය කියවන්න »

[ ජපන් භාෂා Blu-ray පිටපත් සඳහා උපසිරැසිය ගැලපේ ] ආයුබෝවන් අදත් subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ ඉතාම සුන්දර ජපන් චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙනයි. Kazokuiro නොහොත් Our Departures (2018) ලෙසයි මේ චිත්‍රපටය හැඳින්වෙන්නේ. IMDb වෙතින් 7.1 ක අගයක් ලබා ඇති මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ යසුහිරෝ යොෂීඩාගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන්. රංගනයෙන් දායක වන්නේ කසුමි අරිමුරා ( අකිරා ඔකුසොනෝ), ජුන් කුනිමුරා (සෙත්සුඕ ඔකුසොනෝ), මුනෙතකා අඕකි ( ෂුහෙයි ඔකුසොනෝ), නනාමි සකුරබා (යූරි සසාකි) ඇතුළු පිරිසක්. ලොකූ විස්තරයක් කියන්න දෙයක් නෑ, හැබැයි ඉතාම පොඩි කතාවක්, ලොකු අර්ථයක් සහිතව, සිතට දැනෙන ලෙස නිර්මාණය කර ඇති බවනම් කියන්නම ඕනෙ. දර්ශන තල පවා ඉතාම සුන්දරයි, රඟපෑම් …

ඉතිරිය කියවන්න »

  [ උපසිරැසි ගොණුව තුල උපසිරැසි දෙකක් අන්තර්ගත අතර එයින් New Web-dl + Bluray ලෙස නම්කර ඇති උපසිරැසිය (කොරියානු නොවන) Web පිටපත් හා නවතම Bluray පිටපත් සඳහා ගැලපේ. Korean Web-dl ලෙස නම් කර ඇති උපසිරැසිය ඉන් පෙර නිකුත්වූ කොරියානු ‍Web පිටපත් සඳහාය. එය HC-HDRip සඳහා නොගැලපෙන බවද කරුණාවෙන් සලකන්න.  කරුණාකර එම උපසිරැසි දෙකෙන් ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න] ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ ලයිව් ඇක්ෂන් චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. මෙය අපේ ඇඩ්මින් මඩුල්ලේ ඉල්ලීමක් අනුවයි උපසිරැසි සකසා ඔබ වෙත රැගෙන එන්නෙ. මුලින්ම ස්තූතිය ඔවුන්ට. මේ තමයි Sonic the Hedgehog කතාපෙල සහ විවිධවූ සොනික් වීඩියෝ …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. Jojo Rabbit (2019) චිත්‍රපටයත් එක්කම මේ අරගෙන එන්නෙ මම මෑතකදි නරඹපු අපූරු ජපන් ඇනිමේ චිත්‍රපටයක සිංහල උපසිරැසිය. මේ තමයි When Marnie Was There (2014) චිත්‍රපටය. නරඹපු සැනින් චිත්‍රපටය ගැන ලොකු ගෞරවයක් ඇතිවුණ නිසයි මම තීරණය කලේ මෙයට උපසිරැසි සකසන්නට. Ghibli Studios කිව්ව ගමන් ලොව පුරා ජපන් ඇනිමේ රසිකයන්ට මතක් වෙන්නේ ඉතාම විශිෂ්ඨ ඝනයේ, හැඟීම්බර, විශාල අර්ථයක් ඇති ආදර්ශමත් සිනමාපට ගොන්නක්. ඒ අතරට බය නැතුව එකතු කරන්න පුළුවන් ඔවුන්ගේ තවත් නිර්මාණයක් තමයි මේ චිත්‍රපටයත්. මේ චිත්‍රපටය එලිදැකීමට වසරකට පමණ පෙර සිදුවූ Ghibli Studios සම නිර්මාතෘ හයාඕ මියසාකි මහතාගේ විශ්‍රාමයාමත් සමග Ghibli Studios සමාගම චිත්‍රපට නිර්මාණයෙන් …

ඉතිරිය කියවන්න »

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් කලින් වතාවේ පොරොන්දු වුණ විදිහටම හැරී පොටර් සීරියස් එකේ හත්වෙනි චිත්‍රපටයටත් උපසිරැසි අරගෙන ආවා. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව චිත්‍රපටය නරඹන්න කියන ගමන් මං දැනට සමුගන්නවා. හැරී පොටර් අවසාන චිත්‍රපටයේ උපසිරැසි සමඟින් ආයේ හම්බවෙමු. එතෙක් ඔබ සැමට, බුදු සරණයි! Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් ලහිරු සඳරුවන් කල උපසිරැසි නිර්මාණයකි  

ඉතිරිය කියවන්න »

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් හැරී පොටර් චිත්‍රපට මාලාවේ හයවෙනි චිත්‍රපටයටත් සිංහල උපසිරැසි අරගෙන ආවා. ඇත්තටම හිතුවට වඩා සබ් එක දෙන්න පරක්කු වුණා. ඒකට සමාවෙන්න. හැරී පොටර් සීරියස් එකේ තව චිත්‍රපට දෙකකටයි සබ් දෙන්න තියෙන්නේ. ඒ දෙකටත් ඉක්මනින් සබ් එක අරගෙන එන්නම්. එහෙනම් වැඩි කතා නැතුව චිත්‍රපටය රසවිඳින්න කියන ගමන් දැනට මං සමු ගන්නවා. ඔබ සැමට, බුදු සරණයි! Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් ලහිරු සඳරුවන් කල උපසිරැසි නිර්මාණයකි  

ඉතිරිය කියවන්න »

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් හැරී පොටර් චිත්‍රපට මාලාවේ පස්වෙනි චිත්‍රපටයටත් උපසිරැසි ගෙනාවා. තව චිත්‍රපට තුනකට විතරයි උපසිරැසි දෙන්න තියෙන්නේ. ඒ ටිකටත් පුළුවන් ඉක්මනින්ම උපසිරැසි දෙන්න බලන්නම්. ඒවගේම හුඟක් අයට ප්‍රශ්නයක් තියෙනවා මේ දෙන උපසිරැසි Extended Version එකට ගැලපෙන ඒවද කියලා. ඇත්තටම කියන්න ඕනේ, Extended Version එක ආවේ පළවෙනි, දෙවෙනි චිත්‍රපටවලට විතරයි. අනිත් චිත්‍රපට ටික සාමාන්‍ය Bluray පිටපත් විතරයි. ඉතින් ඔය කාරණෙත් මතක් කරන්න ඕනේ කියලා හිතුණා. එහෙනම් ඉතින් චිත්‍රපටයේ කතාව ගැන මුකුත් නොකියා ඔයාලටම නරඹන්න කියන ගමන්, මං දැනට සමුගන්නවා. ඔබ සැමට, බුදු සරණයි! Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් ලහිරු සඳරුවන් කල උපසිරැසි නිර්මාණයකි …

ඉතිරිය කියවන්න »

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් හැරී පොටර් චිත්‍රපට මාලාවේ හතරවැන්නටත් උපසිරැසි අරගෙන ආවා. තුන්වෙනි චිත්‍රපටය වෙනකන් උපසිරැසි දීලා තිබුණා. හුඟක් අය කියලා තිබුණා හැරී පොටර් සීරියස් එකටම උපසිරැසි දෙන්න කියලා. සෑහෙන කාලයක් ගිහිල්ලා තමයි මේ විදිහට උපසිරැසිය දෙන්න පුළුවන් වුණේ. හැබැයි ඉක්මනින්ම උපසිරැසි දෙන්න බැරිවුණත් අනිවාර්යෙන්ම ඉතුරු චිත්‍රපට ටිකටත් උපසිරැසි දෙනවා. ඒ හින්දා ඒ ගැන බය වෙන්න එපා. ආ… ඒවගේම කියන්න ඕනේ මං මේ හැරී පොටර් සීරියස් එකම ඩවුන්ලෝඩ් කළේ MkvCage සයිට් එකෙන්. ඒ සයිට් එක දැන් නෑනේ. මං ගාව ඒ ටොරන්ට් ෆයිල් ටිකත් නෑ. තිබුණානම් දෙනවා. ඉතින් ඒ නිසා මං වෙන සයිට් එකක ටොරන්ට් ෆයිල් …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමෝටම. Last Christmas(2019) එක්කම තවත් චිත්‍රපටයක උපසිරැසි අරගෙන එන්නයි මේ සූදානම්. මේ තමයි ඩිස්නි + වෙතින් නිකුත්වූ Togo (2019) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. ඇත්තටම පෞද්ගලික ඉල්ලීමක් වෙනුවෙන් මෙහි උපසිරැසිය කරලයි තිබුණෙ, ඊයෙ අපේ දමිත් ප්‍රියංකර සහෝදරයාත් ඉල්ලිමක් කර තිබුණා හැකිනම් මෙහි උපසිරැසි කරන ලෙස. උපසිරැසිය කලින් කරල තිබුණ නිසා අඩුපාඩු බලල පළකරන්න විතරයි තිබුණෙ. ස්තූතිය දමිත්ට යන්න ඕනෙ, මොකද මේක සමහරවිට මේතරම් ඉක්මනට පළ නොවෙන්න තිබුණා ඔහුගේ ඉල්ලීම නොවෙන්න. Togo (2019) චිත්‍රපටයේ තොරතුරු හොයද්දී ඔබ දකින්නට ඇති මෙය නොකියූ සැබෑ කතාව ලෙස නම් කරන තිබෙනවා යම් තැන්වල. ඒකට ඇත්තටම ලොකු හේතුවක් තිබෙනවා. 1925 වසරේ ඇමරිකාවේ දුර …

ඉතිරිය කියවන්න »

!…Frozen II…! කොහොමද එහෙනම් කස්ටියටම. පහු ගිය දවස් වල වැඩ වලටම හිර වෙලා ඉඳලා වෙනසකටත් එක්ක ඔන්න අද මම ඔයාලට ෆිලුමක් ගෙනාව.එහෙනම් යමු අපි ෆිලුම පැත්තට. Frozen කිව්වහම අපි ඉතින් දන්නවනේ. මොකද මේක එතරම් ලොකු කුඩා හැමෝ අතරම ඉතාමත් ජනප්‍රියම අනිමෙට් චිත්‍රපටියක්. විශේෂයෙන් කියන්න ඕනේ මේ වෙනකොට මාස එක හමාරකටත් වඩා යන්න කලින් මේ ඩොලර් බිලියනයේ සීමාව පසු කරා කියලා. ඉතින් හිතා ගන්නකො. ඒ වගේම කලින් සිනාමපටයත් ඩොලර් බිලියන 1.27 වගේ ප්‍රමාණයක් ලබා ගන්න සමත් වුණා. මේකේ imdb අගය 7.2 අර ගන්නවා ප්‍රේක්ෂකයන් 50,000 අධික ප්‍රමාණයකින්. ඒ වගේම දැනටමත් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන දෙකකට සහ තවත් 48 කට නොමිනේ වෙලා තියනවා. …

ඉතිරිය කියවන්න »

Up Dates

See More

Achievements

Last Month Top 10