Force 2 (2016) Sinhala Subtitle
මුලින්ම ඔයාලාට කියන්න ඕන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා..Force 2මේ හින්දි චිත්‍රපටයට තාමත් ඉංගිරිසි උපසිරසක් හෝ කුමන භාෂාවකවත් උපසිරසක් දීලා නැහැ..ඒ වගේම DVD රිප් එකවත් දීලා නැහැ ..මේ දීලා තියෙන උපසිරැස ගැලපෙන්නේ DVD Scrවලට ..මේකේ ටයිම් ලයින් එකේ වගේම උපසිරසේ පොඩි පොඩි අඩුපාඩු කම් ඇති ..මොකද මේ සේරම මම හදපු නිසා…DVD Scr එනකම් බලන් හිටියත් උපසිරසක් එනකම් බලන් හිටියත් එක ඉක්මනින් එන පාටක් නැහැ ..හේ හේ එහෙනම් කතාව පැත්තට යන්නම් …
Force 2 එකේදී යාෂ් වර්දන් සින් කියන්නේ තරමක් රළු පොලිස් නිලදාරියෙක්..ඒ උනාට එයාගේ සියුම් පැත්තකුත් තියෙනවා .ඒ එයාට එයාගේ වයිෆ්ව හිතෙන් මැවී මැවී පෙනෙනවා (එයාගේ බ්රිද පළමු චිත්‍රපටයේදී මිය යනවා ..).. ..එයාගේ යාලුවෙක් ඉන්නවා හරිෂ් කියලා රෝ නියෝජිත කෙනෙක් …රෝ කියන්නේ ඉන්දියාවේ රහස් ආයතනයක් එකේ කෙනෙක් පිරටකදී මියගිය හොත් එයාව ඉන්දියාවේ කෙනෙක් විදියට පිළිගන්නේ නැහැ ඉන්දියාවේ රජයෙන්. එක ඒ රටේ හැටියක් ..හරිෂ් ගෙන් යාෂ්ට පොතක් එනවා ..ඒ එක්කම යාෂ් දෑන ගන්නවා හරිෂ් වාගේම තව රෝ නිලදාරීන් 3 දෙනෙක් මරලා කියලා ..එයාට එවලා තියෙන පොතේන් යම් යම් හොදුවාවල් හොයා ගන්න යාෂ් එක්ක කේ කේ කියන රෝ නිලදරිණිය එක්ක මිනීමරුවා ව හොයනවා ..මිනිමරුවා ලේසි පහසු කෙනෙක් නෙවෙයි ..උපයන්හි ප්‍රවීනයෙක් ..පරිගණක හැකර් කෙනෙක් .. ඒවාගේම එයා මිනි මරන්නේ සල්ලි ඕනාවට නෙවෙයි ..එහෙනම් මොකටද එකට උත්තරයක් ඔයාලට කතාවේ අවසානයේදී හම්බ වෙවී…
.Ishaara කියන මේ සින්දුව මම මේකේ ආසම සින්දුවක් ..එකෙත් එහෙනම් මේ ගමන්ම Download කර ගන්නකො ..ඔයාලට සුබ දවසක් !!!
DVD Rip UPDATED
Niyamai saho…
Timeline akath hadala…lesi wadak neme…
Thanx for sub…
Jaya!!!
Ane machn ko vampire dires eke s2 sub
ow bn math oka blana gman sub nti hnda english wlin blanwa ewasan inna be
Hamme… elama elama.. sub akata thanks bro..uba meka kalin dunna nam mn tv akn balannena nidimaragena..???
Tv eke giyee naha bro…me aluth eka..
Thanks bro
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
machn copy eka clearda ?
sub ekata thanks macho. elama
Copy eka nam hodayi bro
copy eka balanna puluwan…
SUB eka thanikarama awul..
film ekata galapenne nehe…
kohoma hari hadala denna saho..
nathinam oyage mahansiya aparade..
thanks…
sub adjesr karalawath balanna behe…………….
Haduwaa…bro…thank danuwath karata
fors 2 sinhala sub timin walata wada neee film eka 720 p mekata galapena sub ekakk nadda
niyamai sahooo..
sub eka awul saho…..aga mula petalila…..
Haduwaa..saho..thanx…danuwath karaata
ටයිම් ලයින් ගැටලුව නිවැරදි කරන ලදී
GOOD JOB BRO
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
අලුත් චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
Supiri mcn wena kohewath sub tibbe na mekata…jaya wewaස්ු