Knightfall (2017) [S01 : E07] Sinhala Subtitle
ඔන්න knightfall ටීවී සීරීස් එකේ 7 වෙනි කොටසට සිoහල උපසිරස අරන් ආව.
කලින් කොටසෙදි ආලෝකයේ සහෝදරත්වයේ උපදෙස් මත ලැන්ඩ්‍රි යනව තමන්ට මුලින්ම ගොඩ්ෆ්‍රි මුණගැහිච්ච තැනට..ඒ කියන්නෙ ලැන්ඩ්‍රි ගෙ අම්මා ලැන්ඩ්‍රිව දාලා ගියපු අනාථ නිවාසයට. ඒත් යනකොට පරක්කු වැඩියි…යද්දි අනාථ නිවාසය ගින්නකින් විනාශ වෙලා..
ඒ වගේම ලැන්ඩ්‍රිට මෙහෙදී මුනගැහෙන ආගන්තුක ගැහැණිය ඔහුව “බඳුන”වෙත ගෙනියනව.
මේ ගැහැණිය වෙන කව්රුත් නෙව් ලැන්ඩ්‍රිගෙම අම්ම කියල දැනගත්තම ඔහුට මොනව හිතෙයිද නෙහ්???
ඒ අතරෙ රැජිණට ළමයෙක් හම්බවෙන්න ඉන්නව කියල ප්‍රසිද්ධ කරනව.
ඒ වගේම කැටලෝනියාව විසින් නවා වලට පහර දෙනව.
පාසිෆල් විසින් රෝලන්ඩ්ව මරනව.
මේක ඔහු පල්ලියට ඇවිත් කිව්වම ඔහුටත් කඩුවෙන් අනිනව.කවුද අනින්නෙ කියල බලලම දැනගන්නකො.
කොහොමහරි ඩිනෝගරේ දැනගන්නව ලැන්ඩ්‍රිගෙ ලමයෙක් තමයි රැජිණට ලැබෙන්න ඉන්නෙ කියල.
ඔය විදිහෙ රසවත් සිදුවීම් එක්ක මේ කොටස ලස්සනට ගලාගෙන යනව.මේ කොටස දවල් 1 ට පමණ නිකුත් වුණත් හවස 6 වෙනකනුත් ඉoග්‍රීසි උපසිරසක් නිකුත් වෙලා තිබ්බෙ නෑ.ඒකත් මේ උපසිරස ලබාදීම ප්‍රමාදවීමට හේතුවක්….ඒ ගැන ගොඩක් කණගාටුවෙනව.
එහෙනම් ගිහින් එන්නම්…
ඔබට ජය…….!!!!!! සතුට………!!!!!
ස්තුතියී සහෝ කථාවෙි රසය එ් විදියටම පවත්වන් යන්න සහෝ දෙන උපසිරසත් බලපානවා ජය වෙිවා !!!
ඇයි උපසිරස අවුල්ද?
නැහැ කථාව ආපු සතිය ඇතුලතම කොහොම හරි සබි එක දෙන නිසා කථාවෙි රසය එ් විදියටම පවතිනවා ඒ අදහසින් මම Comment එක දැමිමෙ
ඔයිට කලින් සබ් එක දෙන්න ටාගට් කරත් වැඩත් එක්ක හැමදාම ටිකක් පරක්කු වෙනව.
බොහොම ස්තූතියි සහෝ
Tnks saho sub ekata
iwasillak natthuwa hitiye sub eka danakam . Tnx mchn
Tnx mchhhhhhhhhhhooooooo
sub ekata thanks saho.. jaya wewa!!
නියමයි….සබ් එකට තැන්ක්ස්….
පට්ට කතාවක්…
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා..!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
Jaya weva
machooo The Marvelous Mrs. Maisel show 1kata sub denna ko
Oyala sub dena yakku….rasaswadaya tv eken eliyata genawata pin