Knightfall (2017) [S01 : E08] Sinhala Subtitle
Subzlk රසික රසිකාවියො හැම දෙනාටම සුබ උදෑසනක් වේවා…..!!!!!!!
ඔන්න Knightfall 8වෙනි එපියට සබ් එක අරගෙන උදෙන්ම ගොඩ වුණා….
ඉක්මනින්ම මේ උපසිරස වැඩ ඉවරකරගන්න ලැබුණ එකට නම් ඇත්තටම ගොඩක් සතුටුයි……
කරදර බාධක දුක් කම්කටොළු මැද්දෙන් මාස්ටර් ටෙම්ප්ලර් එහෙමත් නැත්තන් ලැන්ඩ්‍රි “බඳුන” අරගෙන පල්ලියට එනව….
නමුත් පාප්තුමා ඇවිල්ල “බඳුන” කොහොමහරි අරන් යනව.බඳුන ගෙනියද්දි ලොකු සටනක් පල්ලියෙ ඇතිවෙනව.මේ සටනින් ආලෝකයේ සහෝදරත්වයේ නායකය එහෙමත් නැත්තන් රශීඩ් මියයනව..
කොහොමහරි පාප්තුමා “බඳුන” අරන් පැනගන්නව…
ඒ අතරෙ කැටලෝනියාව සහ නවාර් අතර ගැටුමට මැදිහත්වෙන්න ගිය ජෝන් රැජිණ විසින් කැටලෝනියානු රැජිණ වන එලේනා රැජිණව පිහියෙන් ඇනල මරනව…
ඒ වගේම ඩි නෝගරේ තම සේවකයගෙ මාර්ගයෙන් මාළිගාවට ඇවිල්ල ලැන්ඩ්‍රි ගැන හැම තොරතුරක්ම රජුට එළි කරනව.
අවසාන වශයෙන් ටැන්ක්‍රිඩ්ව ලැන්ඩ්‍රිට ආයෙමත් මුණගැහෙනව.ඒ පල්ලියෙ ගැටුමට ආලෝකයේ සහෝදරත්වයත් එක්ක ටැන්ක්‍රිඩ් උදව්වට පැමිණීමත් සමග…
මේ කතා කොටසත් අවසන් වෙන්නෙ ප්‍රශ්නයක් ඉතිරිකරමින්….ඒ රශීඩ් විසින් ලැන්ඩ්‍රිට කියන යම් දෙයක් නිසා….
ඒක දැනගන්න මේ කොටස බලන්න කියල හැමදෙනාටම ආරාධනා කරනව…
එහෙනම් තවත් උපසිරසක් එක්ක ඉක්මනින් හමුවෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්.
හැමදෙනාටම සුබ දවසක්……!!!!!!!!!
Know what this is about?
නියමයි සහෝ.
එල එල…?
බොහොම ස්තූතියි සහෝ
එකෙන්ම ඉතින්…?
machan sub file eka na ne..??? re upload karanna baida
මෙන්න මෙිකා උදේම දීලා නීයමයි සහෝ ජය වෙිවා
උදේම දුන්නෝ…..???????
Ela brother
අනිවා………..
තැන්ක්ස් නදීර….
එලමහ්……..
patta….
TNKS SAHO SUB EKATA
Tnx mchn. Kalin epi wala sub patta
Thnq සහෝ…..
thanks bro
Thank yalu jaya wewa…!!!☺️☺️☺️
elamah brow. digatama karagena yan
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා…!!!