අද මම අරන් එන්නේ See (2019) කතා මාලාවේ තුන්වන කොටස. මේ කොටස නම් කරලා තියෙන්නේ Fresh Blood කියලා. imdb දර්ශකයේ මේ කොටසට 9.2 රේට් එකක් ලැබිලා තියෙනවා. අපි කලින් කොටස ගැන කතා කලොත්,
ඔයාලට මතක ඇති ජෙර්මරාල්ගේ ළමයින් ලොකු වෙනවා ඒ වගේම පැරිස් එයාලට මැග්නාටත් හොරෙන් පෙට්ටියේ තියෙන පොත් ටික දෙනවා. ඒ වගේම ඔයාලා දැනගත්තා ජෙර්මරාල් කලින් කෙට් රැජිණියගේ ආදරය දිනාගෙන තියෙනවා කියලා. ඒ වගේම කතාවේ පුරාවටම කතා වෙන බලය තමයි ”පෙනීම”. ඒ වගේම බාබා වොස් තමයි ඒ ගම බාරව ඉන්නේ ඒ වගේම ගෙදර් මැක්ස් තවමත් විච්ෆයින්ඩර්ලාව සම්බන්ද කරගන්න උත්සාහා කරනවා. ඉතින් අද කොටසේ මොනා වේවිද? විච්ෆයින්ඩර්ස්ලාට ගෙදර් බැක්ස් විසින් යවපු පණිවිඩය ලැබෙයිද? ජෙරමරාල් දුන්න පොත් කියවලා එයාගේ ළමයින් කවුරු වෙයිද? කියලා බලන්න අද කොටස බලන්නම වෙනවා. මීලග කොටස එන්නේ ආපහු දවස් 5කින් විතර ඉතින් මීලග කොටසත් ආපු ගමන් උපසිරැසිය ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තුවෙන් මම අදට සමු ගන්නවා මීලග කොටසෙන් හමුවෙමු,
උපසිරැසි වලට ස්තූතියි
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඉතුරු episode ටිකටත් එන එන සෙනිකව සබ් එක දෙන්න බ්‍රෝ මේ වගේ 👊..
ජය වේවා.!
sub ekata sthuthiyi sahodarayaa,…………………!!!!!!!!!!!!!!!!!!!
thanks for sub
Thanx saho
ele ele bro
Thanks Brother…
Thanks jayawewa…..!
නියමයි….සබ් එකට තැන්ක්ස්…
දිගටම සබ් දෙමු…
Thank you Pussyndu 😛
much love <3
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට, ඔබට ජය👌👌
ස්තූතියි සිංහල උපසිරැසියට…. අනිත් එකත් ඉක්මනට දෙන්න💪🙏