හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඔන්න එහෙනම් Subz LK වෙනුවන් 2017 අලුත් අවුරුද්දට ගෙනවා තෑග්ග තමා මේ.මේ අවුරුද්දේ පලවෙනි දවසේ ගෙනාවේ 7වෙනි එපියේ උපසිරැසිය.දැන්නම් Season 1 ගොඩක් දුරට අවසාන හරියටම ඇවිත් ඉන්නේ.ඒ වගේම සමාව ඉල්ලන්න ඕනේ ටිකක් ප්‍රමාද වීම ගැන.නත්තල් නිවාඩුව ගන්නත් ඕනනේ..අද කොටසේ නම තමා “Parts Developed in an Unusual Manner”.මතක් කරන්න ඕන මේ මම උපසිරැසිය අරගෙන එන්නේ HDTV එකට අදාලව.දැනට ගෙනාපු කොටස් 6ටත් HDTV එකට අදාලව තමා ගෙනාවේ.ඒ ගැන මුලින් මතක් කරන්න අමතක උනා.අපේ සහෝදරයෙක් ඒ ගැන මතක් කරලා තිබුනා.ඒ ගැන මතක් කරාට ස්තුතිවන්ත වෙනවා.ඒ වගේම bluray කොපියටත් උපසිරැසිය පුලුවන්නම් දෙන්න කියලා තිබුනා.ඒ ඉල්ලීමටත් සාධාරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී..
අපි අද කතාව ගැනත් පොඩ්ඩක් බලමු එහෙනම්.කලින් කතාවේ පාටිය Enjoy කරන්න ඇතිනේ හැමෝම නේ..මතක ඇති ඒ අතරේදී ගොඩක් දේවල්වලට උත්තර ලැබෙනවා සාරාට වගේම පෝල්ටත්.අද කතාව ගලාගෙන යන්නේ මේ දැන් කතාවේ කියවෙන විදිහට අලුත් අත්හදා බැලීම් එක්ක.දැන් ඉතින් මේ අත්හදාබැලීම් පිටිපස්සේ ඉන්නේ කවුද කියලා ඔයාලට දැනගන්න ලැබෙයි ගොඩක් දුරට අද කතාවෙන්.ඒ වගේම ඔයාලට හිතාගන්න බැරි විදියේ අලුත්ම අත්හදාබැලීමකුත් අද බලාගන්න පුළුවන් වෙයි.ඒ අතරේදී ඔන්න ආර්ට් අපේ සාරා මැනින් ගැන දැනගන්නවා අද කතාව අවසානයේ.එහෙනම් මේ හැමදේම වෙන්නේ කොහොමද කියලා අද කතාවෙන් බලාගන්න පුළුවන්…එහෙනම් ඊලග කොටසින් හම්බෙමු,වෙනදා වගේම ඉකමනට ඉතුරු සබ් ටිකත් ගේන්න…
Spoiler Warning : Sarah must confront the conspiracy head-on; Paul learns the truth; Cosima, Delphine and Dr. Leekie grow closer…
නියමයි සහෝ…
ජය!!!
elama sahooooooo
Thanks………
thanks mcn