ඉතින් ඔන්න Midnight Texas වල 03 කොටසත් (Lemeel Unchained) අරගෙන ආවා.මුලින් කියන්න ඔනි සමාවෙන්න කියලා මේක මෙච්චර පරක්කු උනාට.තියෙන වැඩත් කර ගෙන එපාය මේවත් කරන්න.කතාව පැත්තට හැරුනොත් මේපාර වැම්පයර් සීන් එකක් තමා යන්නේ.උන් ටික නගරෙට ඇවිත් මිනිස්සුන්ව මරනවා.ලෙමුයි මැන්ෆරඩුයි ගමේ අනිත් යයි නගරේ බේරගන්න යන එක තමා කතාවේ තියෙන්නේ…ඊලග කොටස් ටිකත් ඉක්මනින් දෙන්න මේ සතියේ දෙන්න බලාපොරොත්තුවෙනවා හිතාගෙන මම නවතින්නම්!!!
Spoiler Warning : Vampires arrive in Midnight looking for Lem, but Manfred has a feeling there is another reason for their visit; Joe tells the Rev about his suspicions of the veil to hell opening in Midnight…
හම්මේ..
බලන් හිටියා දෙනකල්
බෝම ස්තූතියි
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න..
ජය වේවා..
ikmanata anith tika denda bro thanks
Elama sahoo..
Sub ekta thax..?
Ela Ela ithiri tikath ikmanata denna
Tnx mchoo
Thank for sub..
එලම සහෝ ??
Thanks Bro.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
එනකන් බලන් හිටියේ….
Thanks bro