The Adventures of Tintin (1991) [S01 : E02] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියලා තවත් උපසිරසක් අරගෙන ඔයලා වෙතට ආවා..මේක ටිකක් දෙන්න පරක්කු උනේ ඇත්තටම විජේ ගේ “කුරුවි” එකේ සබ් එක කරපු හින්ද..ඒක ඉවර ගමන් ම මේක කරන්න ගත්තා ඇත්තම කියනව නම් හිතුවත් වඩා ප්‍රතිචාර මේකට ලැබුනා..ඒක නිසා වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියලු දෙනාටම…අඩු පාඩු ඇත්නම් සමාවත් ඉල්ලනවා ඉතින් ඔයාලගෙන්..මේකේ සබ් එක කරන කොට තනියෙම හිනා යන වාර අනන්තයි ඒ තරම් කැප්ටන්ගේ වැඩ දැකලා..ඔයාලට හොදට රසවිදින්න පුලුවන් ආකාරයට මම මේක නිර්මාණය කරලා තියෙනවා.
එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියලා මම ඔයාලගෙන් සමුගන්නම්..එදා කතාවේ ටින් ටිනුයි කැප්ටනුයි නැවෙන් පැනලා බෝට්ටුවකින් යනකොට පහර දෙන්න යන ප්ලෙන් එකක නැගලා යනවනේ..එයාලා ඒකෙන් බැගා වලට ගිහිල්ලා කරන දේවල් තමයි තියෙන්නේ…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අසිත සහෝ.
ජයෙන් ජය.
ස්තූතියි යාලුවා අදහසට
Sub ekata thanx…bro…
ස්තූතියි යාලුවා අදහසට
එළ කොල්ල.. කොහොමද බං මෙච්චර සබ් ගොඩක් කරන්නෙ..අනික කරන සබ් මට තේරේන හැටියට ගුණාත්මක බව උපරිම තියනව ඈ.. ජයවේවා මචං..
ස්තූතියි යාලුවා ඔයාලගේ අදහස් වලින් තමයි අපේ සාර්ථක බව තියෙන්නේ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
sub ekata thanks saho.. jaya wewa!!
thanks machoooooo 🙂
ස්තූති යාලුවා
Thankz bro
ස්තූති යාලුවා
Thank you
ස්තූති යාලුවා
Thanks bro