The Adventures of Tintin (1991) [S01 : E05] Sinhala Subtitle
ඔන්න එහෙනම් යාළුවනේ සුබ දවසක් කියලා තවත් ඔයාලා වෙත උපසිරසක් අරගෙන ආවා..මේ ඔයාලා ආස කරන කාටුන් කතා මාලාවේ 5වෙනි කොටසයි..එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළුම දෙනාටම.
එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියලා මම ඔයාලගෙන් සමුගන්නම්..මේ කථාවේ මත්ද්‍රව්‍ය ජාවාරමක් ගැන හොයන විදිය තමයි තියෙන්නේ කථාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
බොහෝම ස්තූතියි මචෝ..මේක හය වෙනි කොටස නෙහ්.. ජය වේවා..
බොහොම ස්තූතියි සහෝ
niyamai mithraya digatama karan yamu
Puluwannam X-Files Series Eketh Sub Denna.
elama saho digatama yamu.. jaya wewa
sub ekata thanks saho.. jaya wewa!!
Niyami machan
කොහේද බං සබ් එක.මට පෙන්නන්නෙ නෑ…